‘ෆිල්ම් ෆෙයාර්‘ හොඳම නළුවා සහ නිළිය ලෙස රන්බීර් කපූර් සහ ඔහුගේ බිරිය ආලියා භාත්ට

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ‘ෆිල්ම් ෆෙයාර්‘ බොලිවුඩ් සිනමාවේ සම්මාන මංගල්‍යයයේ මෙවර සම්මාන උලෙළේ  හොඳම නළුවා ලෙස රන්බීර් කපූර් සම්මානයට පාත්‍ර වෙද්දී ඔහුගේ බිරිය ආලියා භාත් හොඳම නළුවා ලෙස රන්බීර් කපූර් ට හිමි සම්මානය දිනාගත්තාය.

පසුගිය වසරේ බොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතමයන් ඇගැයීමට ලක් කෙරෙන වාර්ෂික ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළ මෙවර ගුජරාට් ප්‍රාන්තයේදී පෙරේදා (28) රාත්‍රී පැවැත්විණි.

ඇනිමල්‘ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් වසරේ හොඳම නළුවා ලෙස රන්බීර් කපූර් සම්මානය දිනා ගනු ලැබූ අතර, ආලියා භාත් හොඳම නිළියගේ සම්මානය දිනා ගනු ලැබුවේ ‘රොකී ඕර් රානි කී කහානි‘ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙනි.

මෙවර සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය ලෙස ‘12th Fail‘ තේරී ඇති අතර, හොඳම සහාය නළුවා ලෙස විකී කෞෂාල් සහ හොඳම සහාය නිළිය ලෙස ශබානා ආස්මි සම්මාන දිනා ගත්හ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...