දිලිත්ගේ මව්බිම ජනතා පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අද

Date:

මව්බිම ජනතා පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අද (17) පස්වරු 02.30 ට කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

“ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දැයක් උදෙසා” මැයෙන් පැවැත්වෙන මෙම සමුළුවට මව්බිම ජනතා පක්ෂයේ විධායක කමිටු සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සභාගී වීමට නියමිත බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...