පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ashika brahmana
571 POSTS
Exclusive articles:
හිටපු ජනපතිගේ පෙත්සම සලකා බැලීම මාර්තු 09 දක්වා කල් තබයි
පුවත්
ashika brahmana
-
February 15, 2022
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ගොනුකර ඇති අභියාචනා පෙත්සම අද සිවිල් අභියාචන මහාධිකරණයේදී කැඳවා තිබිණි. ඒ් ෆ්රෑන්ක් ගුණවර්ධන සහ සමන් වීරමන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීයි.
ඔටෝ ඩීසල් හිඟයෙන් ආනයන අපනයන බහාලුම් ප්රවාහනය නවතින ලකුණු! (VIDEO)
පුවත්
ashika brahmana
-
February 15, 2022
කොළඹ අවට ඉන්ධන පිරවුම් හල් සියල්ලේම පාහේ පවතින ඔටෝ ඩීසල් හිඟය නිසා අපනයන, ආනයන බහාලුම් ප්රවාහන කර්මාන්තයට දැඩි බලපෑමක් සිදුව ඇති බව එක්සත් ලංකා බාහාලුම් ප්රවාහන රථ හිමිකරුවන්ගේ සහ සමස්ත ලංකා බහාලුම් ඒකාබද්ධ ප්රවාහන සංසදයේ සභාපති සනත් මංජුල මහතා අද (15) මධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
සෞඛ්ය වර්ජනයට සති දෙකක විරාමයක්
පුවත්
ashika brahmana
-
February 15, 2022
දින 09 ක් පුරා අඛණ්ඩව ක්රියාත්මක වූ සෞඛ්ය වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 08 සිට නැවත සේවයට වාර්තා කරන බවයි වෘත්තීය සමිති පවසන්නේ.
තවත් රාජ්ය ආයතන ප්රධානියෙක් ඉල්ලා අස්වෙයි
පුවත්
ashika brahmana
-
February 15, 2022
ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල් ජයම්පති හීන්කෙන්ද මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ජනමාධ්ය අමාත්යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා විසින් සිදුකළ දැනුම්දීමකට අනුව අධ්යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ.
සතොසෙන් පොල්වලටත් සීමා
පුවත්
ashika brahmana
-
February 15, 2022
සතොස අලෙවි සැල් හරහා මිලදී ගත හැකි පොල් ප්රමාණයද සීමා කර තිබෙනවා. ඒ අනුව එක් පුද්ගලයෙකුට මිලදී ගත හැක්කේ පොල් ගෙඩි 03 ක් පමණි.
1
...
40
41
42
...
114
Page 41 of 114
Breaking
නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!
Radhika
-
October 21, 2026
චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!
විදෙස්
October 21, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්රිතාන්යයේ චාල්ස් රජු, ඕමාන...
මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්රමුඛතම...
ආණ්ඩුවේ යටි හිත!
විශේෂාංග
October 21, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
දේශපාලන පුවත්
October 21, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...