පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ashika brahmana
571 POSTS
Exclusive articles:
ෂෙහාන් මාලකට ඇප
පුවත්
ashika brahmana
-
February 15, 2022
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණු සිවිල් ක්රියාකාරික ෂෙහාන් මාලක මහතා වෙත අද (15) මාළිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය ඇප නියම කර තිබේ.
වතුකරයේ පවුල්වලට තිරිඟු පිටි සහනාධාරයක් – සෑම ග්රාමසේවා වසමකම තෝරාගත් පවුල්වලට 2000 ක සහන මල්ලක්
පුවත්
ashika brahmana
-
February 15, 2022
ජීව වියදම ඉහළ යාම හේතුවෙන් තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහනාධාර ලබාදීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
දේශපාලන පක්ෂ නියෝජිතයන් මැතිවරණ කොමිසමට කැඳවයි – ආණ්ඩුව ජනප්රිය අපේක්ෂකයන් සොයයි?
පුවත්
ashika brahmana
-
February 15, 2022
ලබන 24 වැනිදා මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ සඳහා මැතිවරණ කොමිසමේ සියලුම ලියාපදිංචි දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට සහභාගි වන ලෙස දැනුම් දී තිබේ.
නීතිපති ගැන අපිට ලැජ්ජයි – කාදිනල් හිමි (VIDEO)
පුවත්
ashika brahmana
-
February 15, 2022
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් වන කොමිසම් වාර්තාවල අවසන් නිර්දේශ ක්රියාත්මක කරගත නොහැකි නීතිපතිවරයා දැන් කරමින් සිටින්නේ එම ප්රහාරයට යුක්තිය ඉල්ලන අයව අත්අඩංගුවට ගැනීම බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්රකාශ කළහ.
විදුලි අර්බුදයට ජනතාව වගකිව යුතුයි මහින්ද නැවත ජනාධිපති වුණා නං අර්බුදයක් නෑ – සේමසිංහ
පුවත්
ashika brahmana
-
February 15, 2022
අද දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුව තිබෙන්නේ 2015 ජනාධිපතිවරණයේදී ජනතාව ගත් වැරදි තීන්දුව නිසා බව රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. එදා මහින්ද රාජපක්ෂ මහතා යළිත් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ නම් අනාගත විදුලි ඉල්ලුමට සරිලන බලාගාර ස්ථාපිත කරන බවයි රාජ්ය ඇමතිවරයා සඳහන් කරන්නේ.
1
...
41
42
43
...
114
Page 42 of 114
Breaking
නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!
Radhika
-
October 21, 2026
චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!
විදෙස්
October 21, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්රිතාන්යයේ චාල්ස් රජු, ඕමාන...
මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්රමුඛතම...
ආණ්ඩුවේ යටි හිත!
විශේෂාංග
October 21, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
දේශපාලන පුවත්
October 21, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...