Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
ashika brahmana
571 POSTS
Exclusive articles:
කැනේඩියානු රැකියා; අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා – කැනේඩියානු මහ කොමසාරිස්
පුවත්
ashika brahmana
-
February 11, 2022
2022 වසර සඳහා කැනඩා රජයේ රැකියා සඳහා බඳවා ගැනීම් පිළිබඳව සමාජ ජාලා මාධ්‍ය හරහා සංසරණය වන දැන්වීම් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.
සමන් රත්නප්‍රිය අධිකරණයට ගරු කරනු ඇතැයි සිතනවා – කෙහෙළිය
පුවත්
ashika brahmana
-
February 11, 2022
අධිකරණයට ගරු කරමින් සමන් රත්නප්‍රියගේ සභාපතිත්වයෙන් යුතු රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය එම ආකාරයෙන්ම කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
සෞදියේ ඩ්‍රෝන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු 12 කට තුවාල
පුවත්
ashika brahmana
-
February 11, 2022
සෞදි අරාබියේ යේමන දේශසීමා ප්‍රදේශයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සෞදි-යේමන දේශසීමා ආසන්නයේ අබා ගුවන් තොටුපල ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
ගම්පහ පාර්ලිමේන්තු අසුනක් යාපනයට
පුවත්
ashika brahmana
-
February 11, 2022
මහ මැතිවරණයේදී ඒ ඒ දිස්ත්‍රික් සඳහා තෝරා ගන්නා මන්ත්‍රී ධුර ප්‍රමාණය සංශෝධනය කර තිබෙනවා. ඒ, 2021 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුවයි.
SLTDA සභාපති කිමාලි අදත් අධිකරණය මඟහරි – නඩුව යළි සඳුදා කැඳවීමට නියෝග
පුවත්
ashika brahmana
-
February 10, 2022
රියල්ටි ලෙෂර් (පුද්) සමාගම (Lanka Realty Leisure (Pvt) Ltd) විසින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ පවරා තිබෙන නඩුව අද (10) දින කැඳ වූ අතර අධිකරණයේ නියෝගයක් උල්ලංඝනය කරමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු ඇතුළු වගඋත්තරකරුවන් අධිකරණයේ පෙනී සිටිය යුතු වුවත් ඔවුන් අද දින අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
1
...
46
47
48
...
114
Page 47 of 114
Breaking
අඹුසැමි යුවළක් ඇතුලු හත්දෙනෙකු වැල්ලවායට අයිස් බෙදලා!
Rashika Sandamali
-
October 29, 2025
එදා වේල ටුවර්ස් වැඩවලට අපි බය නෑ. NPP කියන්නේ යෝධ පවුරක් – නි. ඇමති වටගල
දේශපාලන පුවත්
October 29, 2025
0
කොළඹ LNW: විපක්ෂයේ එදා වේල ටුවර්ස් වැඩවලට ආණ්ඩුව බය...
ගාසාවේ කඳුළු අවසන් නැද්ද?
විදෙස්
October 29, 2025
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට, ...
යෝෂිතගේ නඩුවකට දින!
පුවත්
October 29, 2025
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ...
නාරාහේන්පිට මහල් නිවාස ගින්න නිවන්න ගිනි නිවන රථ 13ක්!
පුවත්
October 29, 2025
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : නාරහේන්පිට, දාබරේ මාවතේ...