පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ashika brahmana
571 POSTS
Exclusive articles:
ජනවරම ටෙස්ට් කරන්න සමඟිය ලෑස්තියි. පුළුවන් නම් ඡන්දයක් තියන්න!
පුවත්
ashika brahmana
-
February 10, 2022
අගමැතිවරයාගේ අභියෝගය භාරගැනීමට සමඟි ජන බලවේගය සූදානම් හෙයින් ආණ්ඩුව විසින් බයේ කල් දැමූ පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.
උසස් පෙළට සුදුසුකම් නොලද සිසුන්ට වෘත්තීය පුහුණුව!
පුවත්
ashika brahmana
-
February 10, 2022
2020 වර්ෂයේ අ.පො.ස. සාමාන්ය පෙළ ප්රතිඵල අනුව අ.පො.ස උසස් පෙළ විභාගයට සුදුසුකම් නොලැබූ සිසුන්, වෘත්තීය පුහුණුව සඳහා යොමු කොට රැකියා ගත කිරීමේ වැඩසටහනක් මිනිස් බල සහ රැකිරක්ෂා දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කොට තිබේ.
අගමැතිගේ අභියෝගය සජබ බාරගනී – ලබන මාසයේ සල්ගාදු ක්රීඩාංගනයේදී දැවැන්ත රැළියක්!
පුවත්
ashika brahmana
-
February 10, 2022
කුමන්ත්රණවලින් තොරව ආණ්ඩු බලය ලබාගෙන පෙන්වන්නැයි අගමැතිවරයා ඊයේ අනුරාධපුර සල්ගාදු ක්රීඩාංගනයේදී සිදුකළ අභියෝගය බාර ගන්නා බව සමගි ජන බලවේගය පවසනවා.
හම්බන්තොට නගරාධිපති ඉල්ලා අස්වෙයි !
පුවත්
ashika brahmana
-
February 10, 2022
හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධුරයෙන් එරාජ් රවීන්ද්ර ප්රනාන්දු මහතා ඉල්ලා අස් වී තිබෙනවා. අද පැවති නගර සභා රැස්වීමේදී සිය ඉල්ලා අස්වීම නගරාධිපතිවරයා විසින් සභාවට දැනුම් දී තිබේ.
රාජ්ය ණය ගැන වාර්තාවක් සෑම මසකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න – රනිල්ගෙන් ඉල්ලීමක්
පුවත්
ashika brahmana
-
February 10, 2022
රාජ්ය ණය හා ණය සේවා ගැන වාර්තාවක් සෑම මසකම පළමු සතියේ පාර්ලිමේන්තු රැස්වීමට ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී රනිල් වික්රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී රාජ්ය මුදල් කාරක සභාවෙන් ඉල්ලා සිටියේය.
1
...
47
48
49
...
114
Page 48 of 114
Breaking
සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්රිය කෙරේ
Sashikala Madhushani
-
October 22, 2026
අඩු පීඩන කලාපය හේතුවෙන් ප්රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
පුවත්
October 22, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...
හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි
කටකතා
October 22, 2026
0
විහාරමහාදේවී උද්යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...
ප්රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්රකාශ මැක්රොන්ගේ දැඩි විවේචනයට
විදෙස්
October 22, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...
පාස්කු ප්රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි
දේශපාලන පුවත්
October 22, 2026
0
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...