පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ashika brahmana
571 POSTS
Exclusive articles:
පොලිස් සැරයන්වරියක් ගිනිතබා ඝාතනය කරයි
පුවත්
ashika brahmana
-
February 10, 2022
බලපිටිය, ගෝනපිනූවල ප්රදේශයේ පදිංචි කාන්තාවක් පිළිස්සීමෙන් මියගොස් තිබෙනවා. මෙම කාන්තාව පොලිස් සැරයන්වරියක් බවයි වාර්තා වන්නේ.
තිස්සකුට්ටියේ ව්යාජ බැංකුවක් පිළිබඳව චමින්ද විජේසිරිගෙන් හෙලිදරව්වක් !
පුවත්
ashika brahmana
-
February 10, 2022
මහජන නියෝජිතයෙකු විසින් පවත්වාගෙන යන නීතිවිරෝධී බැංකුවක් සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය කෙරිණි. සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා ප්රකාශ කළේ මෙම බැංකුව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා විසින් ආරම්භ කර ඇති බවයි.
ත්රස්තවාදය වැළැක්වීමේ සංශෝධිත පනත පාර්ලිමේන්තුවට
පුවත්
ashika brahmana
-
February 10, 2022
1979 අංක 48 දරණ ත්රස්තවාදය වැළැක්වීමේ පණතට අදාළ සංශෝධන පණත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
සුළු වැරදි සිදු කරන්නන් නිවාස අඩස්සියට – තදබදය අඩු කරන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් යෝජනාවක් !
පුවත්
ashika brahmana
-
February 10, 2022
සුළු වැරදි සම්බන්ධයෙන් අධිකරණය මගින් වරදකරුවන් වන පුද්ගලයන් බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ අලුත් ක්රමවේදයක් හඳුන්වා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සූදානම් වෙනවා.
සමන් රත්නප්රියටත් දැන් තියෙන්නේ මං වගේ නිවන් දකින්න – වෛද්ය බෙල්ලන (VIDEO)
පුවත්
ashika brahmana
-
February 10, 2022
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිවරයා ලෙස වර්තමානයේදී වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා සෞඛ්ය වැඩවර්ජනවලට එරෙහි වුවද ඔහු රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය නියෝජන කරන කාලය තුළ වැඩවර්ජන සඳහා සහය දී තිබෙන බවට ඊයේ සෞඛ්ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය වෙනුවෙන් සමන් රත්නප්රිය මහතා එල්ල කළ චෝදනාවට අද (10) වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්රතිචාර දක්වා තිබේ.
1
...
48
49
50
...
114
Page 49 of 114
Breaking
ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’
Sashikala Madhushani
-
October 22, 2026
සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්රිය කෙරේ
විදෙස්
October 22, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...
අඩු පීඩන කලාපය හේතුවෙන් ප්රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
පුවත්
October 22, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...
හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි
කටකතා
October 22, 2026
0
විහාරමහාදේවී උද්යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...
ප්රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්රකාශ මැක්රොන්ගේ දැඩි විවේචනයට
විදෙස්
October 22, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...