ASK

7381 POSTS

Exclusive articles:

අරගලකරුවන් යළි අවදිවිය යුතුයි – සමඟියේ හිටපු මන්ත්‍රීගෙන් අලුත් යෝජනාවක්!(VIDEO)

රට තුළ නව දේශපාලන දැක්මක් ඇතිකිරීම සඳහා අරගලයේදී මෙන් නිර්පාක්ෂික එකතුවක් අවශ්‍ය බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

‘කෙහෙළිය ළඟින් ඉඩක් ඉල්ලගන්න’ – ඇමති කංචනට එරෙහි CEB විරෝධය උත්සන්න වෙයි!(VIDEO)

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව අද (07) දිනයේදීත් එහි වෘත්තීය සමිති විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ගිනිගොඩක තිබුණු රටක්. අද කොහොමද? මේක ආශ්චර්යයක් !(VIDEO)

මෙතෙක් ඉතිහාසයේ රට තුළ සිදුකර තිබෙන විශාලතම පෞද්ගලීකරණය වැඩසටහන ''උරුමය'' ඔස්සේ ඉඩම් අයිතිය නොමැති ලක්ෂ 20ක ජනතාවට එම අයිතිය ලබා දීම බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

දේශීය ණය ප්‍රශස්තකරණය ගැන ආණ්ඩුව කොළේ වහලා ගැහුවාද? (VIDEO)

ජනතාවගේ බදු බර ඉවත් කරමින් රට සංවර්ධනය සඳහා විධිමත් වැඩපිලිවෙලක් අවශ්‍ය බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

2022 න් පසු ආණ්ඩුවේ ජයග්‍රහණ ගැන ජනපති එකින් එකට කියයි!

9 වන පාර්ලිමේන්තුවේ පස් වන සැසිවාරය විවෘත කිරීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 පාඩු වසරක් තුළ රජය අත්පත්කරගෙන තිබෙන ජයග්‍රහණ ගැන මේ වන විටත් පහැදිලි කරමින් තිබේ.

Breaking

වගා සමාගම් මුවාවෙන් කෝටි 400ක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල වගා ව්‍යාපෘති සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන්...

2050 ශුන්‍ය කාබන් ඉලක්කයට වැට බදින ස්මාර්ට්ෆෝන් කුණු කූඩයේ අරුමය..!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: වර්තමානය වන විට අපගේ...

දැදුරු ඔයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ!

කොළඹ LNW:පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයට ලැබෙන...
spot_imgspot_img