ASK

7381 POSTS

Exclusive articles:

රනිල් මහත්තයගේ නමත් ලැයිස්තුවේ තියෙනවා.තව ගොඩක් නම් තියෙනවා.සැබෑ අපේක්ෂකයා ලැයිස්තුවේ නැති වෙන්නත් පුළුවන් – නාමල්

අවශ්‍යවන්නේ අප නියෝජනය කඳවුර ජයග්‍රහණය කරවීම නිසා එලෙස ජයග්‍රහණය කළ හැකි තැනැත්තා අවසානයේදී අපේක්ෂකයා වනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

තවත් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් මෙන්න!

ජනාධිපතිවරණයට වැඩිම සුදුසුකම් ඇති පුද්ගලයා තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

2024 කියන්නේ යුග පරිවර්තනයක් කරන වසරක්!

2024 යනු යුග පරිවර්තනයක් සිදුඅක්රන වසරක් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අවධාරණය කළාය.

පොහොට්ටුවේ හයියෙන් ජනාධිපති වූ රනිල් කොහොමද ජන්ද ගැන තීරණ ගන්නේ?

ජනාධිපතිවරණය පිළිබඳව කිසිදු උපදේශයක් ජනාධිපතිවරයාගෙන් අවශ්‍ය නොවන බවත් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය සැප්තැම්බර් සහ ඔක්තොම්බර් මාස දෙක ඇතුළත කාලයේ පැවැත්විය යුතු බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

බෙදන දේශපාලනය වෙනුවට හදන දේශපාලනය අපි ගේනවා.එක හුස්මට වැඩ කර රට ගොඩ ගමු – AKD

“මුහුදට එලන මා දැල වගේ, එක වීරියට ඇදලා, මහා අස්වැන්නක් ගොඩට ගන්නවා වගේ” අපි හැමදෙනාම එක හුස්මට වැඩ කර මේ රට ගොඩනගමු යනුවෙන් ජාතික ජන බාල්වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා හම්බන්තොට දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් අවධාරණය කළේය.

Breaking

වගා සමාගම් මුවාවෙන් කෝටි 400ක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල වගා ව්‍යාපෘති සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන්...

2050 ශුන්‍ය කාබන් ඉලක්කයට වැට බදින ස්මාර්ට්ෆෝන් කුණු කූඩයේ අරුමය..!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: වර්තමානය වන විට අපගේ...

දැදුරු ඔයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ!

කොළඹ LNW:පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයට ලැබෙන...
spot_imgspot_img