ASK

7381 POSTS

Exclusive articles:

ශ්‍රී ලංකා ටෙලිකොම් ගන්න සමාගම් තුනක් ඉදිරිපත් වෙලා!

ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත ආයෝජනය කිරීම සඳහා මේ වන විට ආයතන තුනක් සුදුසුකම් ප්‍රකාශ කර තිබේ.

අල්ලස් චෝදනාව ඔප්පු වෙයි.වියට්නාම හිටපු මහාචාර්ය සෞඛ්‍ය ඇමතිට වසර 18ක සිර දඬුවමක්!

වියට්නාම හිටපු සෞඛ්‍ය අමාත්‍ය Nguyen Thanh Long වෙත වසර 18ක සිර දඬුවමක් ලබා දීමට එරට අධිකරණය නියෝග කර තිබේ.

ඊශ්‍රායල – හමාස් ගැටුමට දින 100යි.පලස්තීනුවන් 24000ක් ඝාතනය වෙයි.කුසගින්නෙන් දරුණු පීඩා!

ඊශ්‍රායල - හමාස් ගැටුමට ඊයේ දිනය වන විට දින 100යක් ගතව තිබුණි.

ජල මීටරයටත් මිල සූත්‍රයක්!

ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය අවධානය යොමුකර තිබේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් හෙට වැඩ වර්ජනයේ!

වෛද්‍යවරුන්ට වැඩි කළ දීමනාවට සාපේක්ෂව සිය දීමනාවද වැඩිකරන ලෙස බලකරමින් හෙට (16) සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

Breaking

වගා සමාගම් මුවාවෙන් කෝටි 400ක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල වගා ව්‍යාපෘති සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන්...

2050 ශුන්‍ය කාබන් ඉලක්කයට වැට බදින ස්මාර්ට්ෆෝන් කුණු කූඩයේ අරුමය..!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: වර්තමානය වන විට අපගේ...

දැදුරු ඔයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ!

කොළඹ LNW:පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයට ලැබෙන...
spot_imgspot_img