ASK

7381 POSTS

Exclusive articles:

ගාස්තු සංශෝධනයට ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය.සැලකිය යුතු අගයකින් බිල අඩු වෙන ලකුණු!

විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අනුමැතිය ලබා දී තිබෙන බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය) මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේය.

රෑ ඩැනියෙල් දවල් මිගෙල් ගේම් මගේ ළඟ නෑ – ඉල්ලා අස් වූ සජබ මන්ත්‍රී පාර්ලිමේන්තුවේ නොකී කතාව මෙන්න!

තමන් රැ ඩැනියෙල් දවල් මිගෙල් ගේම් ගහපු කෙනෙක් නොවන අතර ජ්‍යෙෂ්ඨත්වය සලකා තනතුරක් දී යම් කාර්යභාරයක් බලාපොරොත්තු වන්නේ නම් තමන් ඊට සූදානම් බව අද (09) පාර්ලිමේන්තුවේදී ඉල්ලා අස් වූ සමඟි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

කෘෂිකර්ම ඇමති සහල් අතිරික්තයක් ගැන කියද්දී වෙළෙඳ ඇමති සහල් ආනයනය ජාවරමකද ?

සහල් ආනයන ප්‍රශ්නය සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර යම් උණුසුම් තත්ත්වයක් හට ගැනුණි.

ඩීල් දේශපාලනයේ යුගය අවසන් කරන්න ගැහැණු අපි තීරණය කළා!

පුරවැසියන් රවටන ඩීල් දේශපාලනයේ යුගය අවසන් කිරීමට ගැහැණු අපි තීරණය කර තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කළාය.

සමඟියේ අළු යට ගිනි උඩට – මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි!

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (09) සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

Breaking

වගා සමාගම් මුවාවෙන් කෝටි 400ක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල වගා ව්‍යාපෘති සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන්...

2050 ශුන්‍ය කාබන් ඉලක්කයට වැට බදින ස්මාර්ට්ෆෝන් කුණු කූඩයේ අරුමය..!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: වර්තමානය වන විට අපගේ...

දැදුරු ඔයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ!

කොළඹ LNW:පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයට ලැබෙන...
spot_imgspot_img