පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7377 POSTS
Exclusive articles:
වසර 90ක් පමණ පැරණි අනගාරික ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ මංජුසාව හමුවෙයි!
පුවත්
ASK
-
January 3, 2024
1933 අප්‍රේල් මස 29 වැනි දින අපවත් වී වදාළ සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ඉපැරණි මංජුසාව මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාර භූමියෙන් නැවත හමු වී තිබේ.
පොඩි පොඩි චූන් වැඩවලට ජනතාව ආයේ රැවටෙන්නේ නෑ – චම්පික
දේශපාලන පුවත්
ASK
-
January 3, 2024
රටට බදු ප්‍රතිසංස්කරණ අවශ්‍ය වුවත් එය සීමාව ඉක්මවා ගොස් සමාජ පීඩනයක් ඇති කර තිබෙන බව එකසත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
දුරකථන ගාස්තු ගැන යන අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා – PMD
පුවත්
ASK
-
January 3, 2024
වැට් බදු සංශෝධනය නිසා දුරකථන සහ අන්තර්ජාල ගාස්තු 42% කින් වැනි ඉතා විශාල ප්‍රතිශතයකින් වැඩි වන බවට විවිධ මාධ්‍ය මගින් පළ වන පුවත් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
අපි තවමත් ශක්තිමත්.මේ පාර අපි හදිසි වෙන්නේ නැහැ – පියල් නිශාන්ත
දේශපාලන පුවත්
ASK
-
January 3, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවදුරටත් ශක්තිමත් අතර සිය පක්ෂය සන්ධාන හදන්නේ ජනතාව සමඟ බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.
අපේ අපේක්ෂකයා රනිල් – රංගේ බණ්ඩාර
දේශපාලන පුවත්
ASK
-
January 3, 2024
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
1
...
1,072
1,073
1,074
...
1,475
Page 1,073 of 1,475
Breaking
Takata නිෂ්පාදිත වල දෝෂයක්: ටොයෝටා වාහන නැවත කැඳවයි!
Rashika Sandamali
-
November 20, 2026
අයවැය දෙවන වර කියවීම වැඩි ජන්ද 97කින් සම්මතයි!
දේශපාලන පුවත්
November 20, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද...
යාපනයේ වායු දුෂණය අධිකරණයේ නඩුකරයක් දක්වාම එයි!
පුවත්
November 20, 2026
0
ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මේ දිනවල යාපනයේ වායු දුෂණය සම්බන්ධයෙන් විශේෂ...
මේ වසරේ මෙතෙක් සංචාරක පැමිණීම් ලක්ෂ 20 ඉක්මවයි
ව්‍යාපාරික
November 20, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසරේ මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයින්...
හේලීස් සමූහය හරහා NURA ළඟදීම ශ්‍රී ලංකාවට!
ව්‍යාපාරික
November 20, 2026
0
රෝගී තත්ත්ව කල්තබා හඳුනාගැනීම සඳහා නව ප්‍රවේශයක් AI තාක්ෂණයෙන් බලගැන්වුණු...