ASK

7377 POSTS

Exclusive articles:

වැට් බද්දට මුවා වී වැඩි මිලට භාණ්ඩ අලෙවිකරණ වෙළෙඳුන් සොයා වැටලීම්!

වැට් බදු ඉහළ යාමත් සමඟ අසාධාරණ ලෙස භාණ්ඩ මිල ගණන් ඉහළ දමා ඇත්දැයි සොයා බැලීමට අද (02) සිට වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 61කට වෙන්න යන දේ!

ත්‍රිකුණාමලයේ චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි 61ක් ඉදි කිරීම, ක්‍රියාත්මක කිරීම හා පැවරීම ව්‍යාපාරික මාදිලි යටතේ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොළඹ වරාය නගරයට රෝහලක්. ආයෝජනය ඩො.මි.100ක්

කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

නව පනතට එරෙහිව ලංවිම හෙට සිට තෙදිනක විරෝධතාවක්! ඇමති කංචනටත් අභියෝගයක්!

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව හෙට (03) දින සිට තෙදිනක විරෝධතා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.

යුක්තියට ඔත්තු දෙන්න දුරකථන අංකයක්!

:''යුක්තිය'' මෙහෙයුම ක්‍රියාත්මක වන කාලසීමාවේදී ජනතාවට ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සදහා 071 859 88 00 අංකයක් හදුන්වාදී දී තිබේ.

Breaking

අයවැය දෙවන වර කියවීම වැඩි ජන්ද 97කින් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද...

යාපනයේ වායු දුෂණය අධිකරණයේ නඩුකරයක් දක්වාම එයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මේ දිනවල යාපනයේ වායු දුෂණය සම්බන්ධයෙන් විශේෂ...

මේ වසරේ මෙතෙක් සංචාරක පැමිණීම් ලක්ෂ 20 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසරේ මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයින්...

හේලීස් සමූහය හරහා NURA ළඟදීම ශ්‍රී ලංකාවට!

රෝගී තත්ත්ව කල්තබා හඳුනාගැනීම සඳහා නව ප්‍රවේශයක් AI තාක්ෂණයෙන් බලගැන්වුණු...
spot_imgspot_img