පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7350 POSTS
Exclusive articles:
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මම නම් වතුර එකක්වත් බොන්නේ නැහැ.වස දායිද දන්නේ නැහැ – ක්‍රීඩා ඇමති
දේශපාලන පුවත්
ASK
-
November 11, 2023
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන් ඇල්වතුර එකක් හෝ බොන්නේ නැති තරමට තමන්ගේ ජීවිතය ගැන අවදානමක් ඇති බවට යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (11) අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී බරපතල චෝදනාවක් එල්ල කළේය.
මම අනුරව දැකලවත් නැහැ.ජවිපෙට සල්ලි දුන්නා කියල ඔප්පු කළොත් හෙටම ඉල්ලා අස්වෙනවා – ෂම්මි
දේශපාලන පුවත්
ASK
-
November 11, 2023
තමන් අනුර කුමාර දිසානායකව දැකලාවත් නැති අතර ජනතා විමුක්ති පෙරමුණට මුදල් දී ඇති බවට ඔප්පු කළහොත් හෙටම ඉල්ලා අස්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා අද (11) ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.
අල්ලස් දැලේ පැටලුණ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඇතුළු තිදෙනාට කොටුව මහේස්ත්‍රාත් දුන් නියෝගය!
පුවත්
ASK
-
November 11, 2023
අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ ඇතුළු තිදෙනා එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
තියෙන ප්‍රශ්න ඔක්කොම ජනාධිපතිට කිව්වා.අයවැයෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා – FUTA
පුවත්
ASK
-
November 11, 2023
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අතර අද (11) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් පැවැත්වුණි.
කාරක සභා නිර්දේශය නිසා රු.මිලියන 198ක හිඟ සුරාබදු රජයට ලැබිලා!
පුවත්
ASK
-
November 11, 2023
කොළඹ LNW:හිඟ සුරා බදු නොගෙවන සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අහෝසි කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා නිර්දේශය හේතුවෙන් මේ මස හිඟ සුරාබදු ලෙස...
1
...
1,120
1,121
1,122
...
1,470
Page 1,121 of 1,470
Breaking
මිනුවන්ගොඩ, මාතර සහ වලපනේ සිදුවූ මරණ තුනක් සම්බන්ධයෙන් විමර්ශන!
Rashika Sandamali
-
November 17, 2026
ශ්‍රී ලංකාව තවත් ප්‍රබල ජයග්‍රහණයක් වාර්තා කරමින් ‘A’ කාණ්ඩයේ පෙරමුණට!
ක්‍රීඩා
November 17, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW: අජ්මාන් හි පැවැත්වෙන ICC...
‘හස්ති සේනා’ මෙහෙයුමෙන් එංගලන්තයේ නිෂ්පාදිත ගිනි අවියක් ඇතුළු හක්කපටස්, පතොරම් සහ මදු රැසක් සොයා ගැනේ!
පුවත්
November 17, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW: වන අලි ඇතුන්ගේ ජීවිත...
නොවැ. 20 සිට මදුරු ඔය ජාතික වනෝද්‍යානය හරහා දිවෙන මාර්ගය රාත්‍රී කාලයේදී වසා තැබේ.
පුවත්
November 17, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW: පනිජ්ජ ඔය සහ කන්දේගම...
කාවන්තිස්ස වෙනුවෙන් සජිත් පිංකම් රැසක!
පුවත්
November 17, 2026
0
කොළඹ LNW:විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දායකත්වයෙන් කාවන්තිස්ස හස්තියා...