පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7336 POSTS
Exclusive articles:
රටේ බිත්තරත් නෑ.ඇමතිගේ නැවත් නෑ! (VIDEO)
පුවත්
ASK
-
February 17, 2023
බිත්තර සම්බන්ධයෙන් මතුව තිබෙන අර්බුදකාරී තත්ත්වය තවදුරටත් විසඳි නොමැති අතර බිත්තර සඳහා පාලන මිලක් ඇති කළද වෙළෙඳපොළ තුළ ප්‍රමාණවත් ලෙස බිත්තර නොමැති තත්ත්වයක් පවතියි.
විදුලි බිල වැඩිකරන්න PUCSL දුන් අනුමැතියේ නීත්‍යානුකූල බවක් නැද්ද?
පුවත්
ASK
-
February 16, 2023
කැබිනට් මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබුණු 66%ක විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවට මහජන උපයෝගිතා කොමිසමෙන් ලැබී ඇති අනුමැතියේ නීත්‍යානුකූල බව පිළිබඳ ප්‍රශ්න සහගත තත්ත්වයක් මතුව තිබෙන බව විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
අපට හෙණ ඉල්ලන්න එපා – සියලුම දේශීය නිෂ්පාදන මිල 20% ඉහළට (VIDEO)
පුවත්
ASK
-
February 16, 2023
විදුලි බිල වැඩි කිරීම හරහා සමස්ත කර්මාන්ත පද්ධතියම කඩා වැටෙන තත්ත්වයට පත්කර තිබෙන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.
දැන්ම ජන්දය නොතියන බවට පොහොට්ටු මන්ත්‍රීවරුන්ට බැසිල්ගෙන් සහතිකයක්!
පුවත්
ASK
-
February 16, 2023
පළාත් පාලන මැතිවරණය දැන්ම නොතියන බවට බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටු මන්ත්‍රීවරුන්ට සහතික වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි. පසුගිය 14 වැනිදා දා ශ්‍රී ලංකා පොදුජන...
කොත්තු,ෆ්‍රයිඩ් රයිස්,බත් 10%කින් මිල ඉහළට! (VIDEO)
පුවත්
ASK
-
February 16, 2023
විදුලි ගාස්තු 66%කින් ඉහළ යාමත් සමඟ ආපනශාලා පවත්වාගෙන යාම වෙනුවෙන් කොත්තු,ෆ්‍රයිඩ් රයිස්,බත් පැකට්ටුවක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට 10%කින් ඉහළ දමන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.
1
...
1,261
1,262
1,263
...
1,467
Page 1,262 of 1,467
Breaking
ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් බෙලරුස් රජයෙන් සහනයක්!
Rashika Sandamali
-
November 15, 2026
මීමුරේ ගුහාවෙන් සොයාගත් දැරිය සහ දරුවා ආරක්ෂා කිරීමට රජයෙන් පියවර!
පුවත්
November 15, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: මාස පහකට ආසන්න කාලයක්...
වින්සන්ට් වැන් ගෝගේ සුප්‍රකට ‘Starry Night’ සිතුවමට ජීවය දුන් අසා ස්ලීමේන්ගේ අපූරු ගවුම! Vogue Arabia රතු පලස හැඩකළ රමී කාඩිගේ විලාසිතා නිර්මාණය ලොවම මවිත...
විශේෂාංග
November 15, 2026
0
සටහන – පුලීනොවැම්බර් 15, LNW (කොළඹ): ලෝක ප්‍රකට චිත්‍රයක්...
තඹ රැහැන් පද්ධතිය නවීකරණයේ දෝෂයක් හේතුවෙන් ඇමෙරිකාවේ ගුවන් ගමන් අත්හිටුවූ බවට අනාවරණයක්
විදෙස්
November 15, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 15 : ඇමෙරිකාව පුරා...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි !
දේශපාලන පුවත්
November 15, 2026
0
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ. ශිවාජිලිංගම්...