ASK

7324 POSTS

Exclusive articles:

රාජාසන කතාව නම් හොඳයි.අභියෝගය එන්නේ කරන්න ගියාම – දයාසිරි (VIDEO)

ජනාධිපතිවරයෙක් විසින් කාලයකට පසු කරන ලද ඉතාම මධ්‍යස්ථ කතාවක් අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සිය රාජාසන කතාව ලෙස සිදුකළ අතර අභියෝගය එල්ල වන්නේ එය ක්‍රියාත්මක කිරීමට යාමේදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

දේශගුණික විපර්යාස හේතුවෙන් ගිනි ගන්නා යුරෝපය!

මිනිසාගේ ක්‍රියාකාරීත්වය නිසා ලෝකය පුරා දේශගුණික විපර්යාසවලට අද වන විට මානව සංහතියට මෙන්ම සත්ව සංහතියට මුහුණ දීමට සිදුවී ඇත. මානවයාගේ අධිපරිභෝජනවාදය වසර දෙසිය හතක් තුළ...

ඉදිරි පැය 48 තීරණාත්මකයි – නායේ යෑම්,කන්ඩි කඩා වැටීම් අනතුරු වළක්වා ගැනීමට උපදෙස් (VIDEO)

පවතින වර්ෂා සහිත කාළගුණය හේතුවෙන් පොළව ඉතාමත් තෙත බරිත වී තිබීම නිසා ඉදිරියේදී ලැබෙන සුළු වැස්සකදී වුවත් නායේ යෑම් සිදුවිය හැකි හෙයින් නායේ යෑම් ලක්ෂණ නිරීක්ෂණය වුවහොත් තම තමන් මෙන්ම අසල්වාසීන්ද දැනුවත්කර එම ස්ථානවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායේ යෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

සර්ව පාක්ෂික ගුණ්ඩුවලට අහුවෙන්න අපි ලෑස්ති නැහැ – ෆොන්සේකා (VIDEO)

සර්ව පාක්ෂික ගුණ්ඩු හසුවී පක්ෂය විනාශ කර ගැනීමට සූදානම් නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය. එය විපක්ෂයට දෙන්න...

සජිත්ලා,අනුරලා ජන්ද ඉල්ලුවාට ජන්දයක් එන්නේ තව අවුරුදු දෙකහමාරකින්!

ඉතිරි අවුරුදු දෙකහමාරක කාලයත් වත්මන් ආණ්ඩුව ස්ථිරවම ක්‍රියාත්මක වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අවධාරණය කරයි.

Breaking

2027 අයවැය : මාර්ග සංවර්ධනයට බිලියන 487ක්

දුම්රිය මාර්ග ද ඇතුළුව මෙරට මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම...

විදේශ අධ්‍යාපන සහතික ප්‍රශ්න කිරීමත් සමඟ ඉන්දුනීසියානු උප ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12: ඉන්දුනීසියානු උප ජනාධිපති,...

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන සහනය වෙනුවෙන් බිලියන 147කට වැඩි මුදලක් වැය කළා – ජනපති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මැදපෙරදිග අර්බුදය හමුවේ ජන ජීවිතයට ඉන්ධනවලින් වන...
spot_imgspot_img