පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7415 POSTS
Exclusive articles:
ඉන්දීය විදේශ ඇමති සහ දෙමළ මහජන නියෝජිතයින් අතරත් සාකච්ජාවක්!
දේශපාලන පුවත්
ASK
-
June 21, 2024
මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා සහ දෙමළ මහජන නියෝජිතයින් අතර ද හමුවක් සිදුව තිබේ.
ඖෂධ, ඉන්ධන සහ පොහොර නැතිව දුක්විඳි අතීතය අමතක කරන්න එපා – ජනපති
දේශපාලන පුවත්
ASK
-
June 21, 2024
ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු අතර මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ නොතබා නව ආර්ථික පරිවර්තනයක් තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.
(PHOTOS):දිලිත්ට එරෙහි රොටි කතාවට රොටි දන්සලක්ම දී රොටියෙන්ම උත්තර දෙයි!
පුවත්
ASK
-
June 21, 2024
මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් රොටි දන්සලක් පවත්වා තිබුණි.
ඇල්ල සහ ඌව පරණගම ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන් රැසක් සමඟියට එක්වෙයි!
පුවත්
ASK
-
June 21, 2024
බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම සහ ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ස්වාධීන මන්ත්‍රීවරුන් රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව තිබේ.
EPF අරමුදල් ගෙවන්න ඩිජිටල් දත්ත පද්ධතියක්!
පුවත්
ASK
-
June 21, 2024
මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
1
...
925
926
927
...
1,483
Page 926 of 1,483
Breaking
ට්‍රම්ප්ට එරෙහිව හඬ නැඟූ ස්පාඤ්ඤ අගමැති පෙද්රෝ සැන්චෙස්ට මැතිවරණ ජයග්‍රහණය ගැන දැඩි විශ්වාසයක්!
Sashikala Madhushani
-
November 27, 2026
මම පුද්ගලිකවම දින ගණනාවක් කඩදාසි ඇති තරම් එළාගෙන ප්‍රස්තාර ඇඳ ඇඳ පාට කර කර අයවැය තුලනය කළා – ජනපති
දේශපාලන පුවත්
November 27, 2026
0
තමන් ඉදිරිපත් කළ 2027 අයවැය ලේඛනය තුලනාත්මක අයවැය ලේඛනයක්...
ටයිසන් ෆියුරිගේ මානසික සෞඛ්‍ය ප්‍රකාශය ඉල්ලා අස්කර ගනී!
ක්‍රීඩා
November 27, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: පැරිස් ෆියුරි විසින් ටයිසන්...
ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ශ්‍රී ලංකාවට විශාල විශ්වාසයක් !
සංවර්ධන පුවත්
November 27, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ...
S & P ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමයි !
ව්‍යාපාරික
November 27, 2026
0
ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩඩ්...