ASK

7415 POSTS

Exclusive articles:

සජිත් – අනුර විවාදයට සමඟිය බෑ නොකියා බෑ කියයි!

සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර අද (06) දිනයට යෝජිත ස්වාධීන රුපාවාහිනී සේවය විකාශන පහසුකම් සපයා ඇති විවාදය සම්බන්ධයෙන් සමඟි ජන බලවේගය විසින් ස්වාධීන රුපාවාහිනී සේවයේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබේ.

නැවත දැනුම් දෙන තුරු ලංවිම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි! පනතට එන විරෝධය වැළැක්වීමේ උත්සාහයක්ද?

නැවත දැනුම් දෙන තුරු ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක ශ්‍රී ලංකාවේ නීතිය බවට පත් වූ විට!

ශ්‍රී ලංකාව මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටියදීම, නීත්‍යානුකූල භාවයකින් තොර පාර්ලිමේන්තුවක් හරහා නීති කඩිනමින් ගෙන යමින් තිබේ.

විදුලි බල පනත ව්‍යවස්ථා විරෝධී. සම්මත වුණොත් පාරිභෝගික අයිතිය සම්පූර්ණයෙන් අහිමි වෙනවා – චම්පික

පාරිභෝගික අයිතිය සම්පූර්ණයෙන් අහිමි කරමින් අතිශයින්ම ව්‍යවස්ථා විරෝධී ලෙස යෝජිත විදුලිබල පනත සම්මත කිරීම සඳහා ආණ්ඩුව උත්සාහ ගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මෛත්‍රීගේ ජනාධිපති සමාවක් ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දුන් ජනාධිපති සමාවක් ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කර තිබේ.

Breaking

ටයිසන් ෆියුරිගේ මානසික සෞඛ්‍ය ප්‍රකාශය ඉල්ලා අස්කර ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: පැරිස් ෆියුරි විසින් ටයිසන්...

ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ශ්‍රී ලංකාවට විශාල විශ්වාසයක් !

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ...

S & P ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමයි !

ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩඩ්...
spot_imgspot_img