Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Radhika
3097 POSTS
Exclusive articles:
ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ දුර්වලම පන්දු යැවීමට බුම්රාගෙන් ලෝක වාර්තාවක්
SPORT
Radhika
-
July 3, 2022
එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් ඉන්දියාව සමඟ පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේදි නව ඉන්දීය නායක ජස්ප්‍රීට් බුම්රාට එරෙහිව ඉන්දිය ඉණිමේ අවසාන භාගයේදී යවන ලද පන්දු ඕවරයකදි ටෙස්ට් තරග ඉතිහාසයේ එක පන්දු ඕවරයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා දුන්නා.ඒ ලකුණු 35 ක්.
ඔරිගන්වලට පෙර යුපුන්ට ස්විඩන් හමුවේදී සිව්වන තැන
SPORT
Radhika
-
July 1, 2022
මෙවර ඔරිගන් හී පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සුරතාවලියක මීටර් 100 ඉසව්ව සඳහා සුදුසුකම් ලද පළමු දකුණු ආසියාතිකයා ලෙස සුදුසුකම් ලබා තිබෙන, ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් ඩයමන්ඩ් ලීග් තරග සටහන යටතේ ඊයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් හී පැවති තරගයේදී සිව්වැනි තැන දිනා ගත්තා.ඒ තත්පර 10.21 ක තරග නිම කිරීමේ කාලයක් වාර්තා කරමින්.
ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්
SPORT
Radhika
-
June 30, 2022
ඇමෙරිකාවේ ඔරිගන් හී දී ජූලි 15 සිට ජූලි 24 දක්වා පැවත්වෙන ජාත්‍යන්තර මලල ක්‍රීඩා සූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන්,නිලානි රත්නායක සහ ගයන්තිකා අබේරත්න සුදුසුකම් ලබා ඇත.පිළිවෙලින් පිරිමි මීටර් 100,කාන්තා මීටර් 3000 බාධක දිවීම සහ කාන්තා මීටර් 800 ඉසව් නියෝජනය කරන යුපුන්,නිලානි සහ ගයන්තිකා ඒ සඳහා සුදුසුකම් ලබා සිටින්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුවය
නවසීලන්තය හෝදා දැමූ නවසීලන්ත ක්‍රීඩකයො
විදෙස්
Radhika
-
June 28, 2022
එංගලන්තය ලෝක ක්‍රිකට් සූරතාවය දිනා ගනිද්දී ඒ සඳහා උපරිම දායකත්වය ලබා දුන්නේ බෙන් ස්ටෝක් ය.ඔහු අප්‍රතිහත ධෛර්යෙන් එංගලන්ත ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ ආකාරය ප්‍රශස්තය.මීට පෙර අවස්ථාවක 20/20 ලෝක කුසලානය දිනා ගැනීමට තිබුණු අවස්ථාවක් තමන් විසින් යැවූ අවසන් පන්දු ඕවරයේදී සුනු - විසුණු කර දැමූ බෙන් ස්ටොක් එක්දින ලෝක කුසලානය එංගන්තයට දිනා දෙන්නට කණ්ඩායමේ වැඩිම දායකත්වය දැරූ ක්‍රීඩකයා විය.
චමරිගෙන් එහාට හිතන්න පුළුවන් ඉඩක්
SPORT
Radhika
-
June 28, 2022
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති 20/20 කාන්තා ක්‍රිකට් තරගාවලිය හමාර වුණේ ඉන්දියාවට 2- 2 ක් ලෙස ජයග්‍රහණය හිමිවෙමින්.ශ්‍රී ලංකාව සුපුරුදු පරිදි ලැබූ එකම ජයට මඟ කීව චමරි අත්පත්තු එම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 48 දි නොදැවී ලකුණු 80 ක් ලබා ගත්තා.
1
...
615
616
617
...
619
Page 616 of 619
Breaking
වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!
ASK
-
November 5, 2025
වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!
පුවත්
November 5, 2025
0
කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...
භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය
ක්‍රීඩා
November 5, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 05, කොළඹ LNW: වඩු කාර්මිකයෙකු වන මොහාලි හී...
බී ළුණු සහ අල ගොවියාට තාමත් සාධාරණ මිලක් දෙන්න බැරි වුණා.දවසින් දෙකෙන් ඔක්කොම විසදන්නත් බැහැ – ඇමති විද්‍යාරත්න
දේශපාලන පුවත්
November 5, 2025
0
කොළඹ LNW: දේශීය ලොකු ළුණු සහ අල ගොවියන් සඳහා...
පිලිපීනයට බලපෑ කල්මේගි සුළි කුණාටුව හේතුවෙන් 66 දෙනෙකු ජිවිතක්ෂයට
විදෙස්
November 5, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අධික වර්ෂාව...