Radhika

3600 POSTS

Exclusive articles:

ගැටවර ගැටවරියන්ගේ කොළොම්ඹියා ගමණ කොළඹින් නැවත්වූ බලධාරීන් ඉල්ලා අස් නොවේ..

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ අනාගතයට බෙහෙවින් පලදායි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකුට කොළොම්ඹියාවේ පැවත්වෙන ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වීම බලධාරීන් විසින් නියමිත පරිදි සංචාරයට අවශ්‍යය ලිපි ලේඛණ සකසා ප්‍රවේශපත් සකස් නොකිරීම නිසා වැළකී ගොස් ඇත.

එංගලන්තයට සැළකිය යුතු සටනක් දෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් ඊයේ දිනයේ සිය දෙවන පරාජයන්ද වාර්තා කරා.ඒ කාන්තා කණ්ඩායම නවසීලන්තය ඉදිරියේද,පිරිමි කණ්ඩායම එංගලන්තය ඉදිරියේ ද පරාජය ලබමින්.

තරින්දගෙන් ඕල් බ්ලැක්ස්ලාට එරෙහිව ට්‍රයි එකක්

පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ සත් සාමාජික රගර් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් සිය පළමු තරගයෙන් පරාජයට පත් වුණ ද,ලොව ඉහළම රග්බි ජාතිය හැටියට හඳුන්වන නවසීලන්තය හමුවේ පැවති පිරිම තරගයේදී තරින්ද රත්වත්ත නවසීලන්තයට එරෙහිව උත්සාහක දිණුමක් වාර්තා කිරීම කැපී පෙණින.

පොදු රඳ මඩුළු කෙළි උළෙලේ අද දවසෙ ලංකාවේ සහභාගීත්වය

එංගලන්තයේ බර්මින්ග්හැම් හී පැවත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අද දිනයේදී ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි රගර් කණ්ඩායම් ද,කාන්තා සහ පිරිමි 3x3 පැසිපන්දු කණ්ඩායම් ද තරග බිමට පිවිසීමට සූදානමින් සිටිති.

“ගින්න සමඟ සෙල්ලම් කරන අය පිළිස්සේනු ඇත” ෂී ජින් පින්, ජෝ බයිඩන් වෙත අනතුරු අඟවයි.

ඇමරිකා එක්සත් ජනපදය හා චීනය අතර සීතල යුද්ධයකට අවශ්‍ය පසුබිම මේ වන විට ගොඩ නැගෙමින් ඇති බව දේශපාලක විචාරකයන් අනතුරු අඟවමින් තිබේ. ඊයේ (28)වන දින ජෝ බයිඩන් හා ෂී ජින් පින් අතර පැය දෙකයි මිනිත්තු 17ක දුරකථන සාකච්ජාවක් පැවති අතර මෙය මෙම වසර තුළ ඔවුන් අතර පැවැති පස්වන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ජාව බව චීන මාධ්‍ය අනාවරණය කර තිබේ.

Breaking

මත්ද්‍රව්‍ය යැයි සැක කෙරෙන ද්‍රව්‍ය සහිත ධීවර යාත්‍රාවක් අද ගාල්ල වරායට!

රෂිකා හෙහෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : මත්ද්‍රව්‍ය අඩංගු යැයි...

අත්‍යවශ්‍ය ආහාර රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකට පනවා තිබූ විශේෂ...

LAUGFS ගෑස් වෙතින් නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : LAUGFS ගෑස් මෙට්‍රික්...

කස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බලංගොඩ කස්සප හිමි ඇතුළු හත්දෙනෙකු නොවැම්බර් 26...
spot_imgspot_img