පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Radhika
3600 POSTS
Exclusive articles:
හෙල්ලෙන් රටට ඉහළම කීර්තිය ගෙන දුන් ක්‍රීඩකයාට ගුවන් හමුදාවෙන් ප්‍රහාරයක්
ක්‍රීඩා
Radhika
-
July 22, 2022
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනයේ අවිධිමත් ක්‍රියාවලියට අභියෝග කරමින් මලල ක්‍රීඩාවට සමු දුන් සචිත් මධුරංග අද උදෑසන (ජූලි 22 දා අළුයම 3.30) ගාලුමුවදොර අරගලය මැඩ පවත්වන්නට යෙදවූ ගුවන් හමුදා නිලධාරීන් විසින් ක්‍රෙස්කැට් ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන්ට සහ සාමාන්‍ය පුරවැසියන්ට එල්ල කළ ප්‍රහාරයේදී හිසට සහ පාදවලට ඇති වූ තුවාල හේතු කරගෙන ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
ගයන්තිකා හොඳ කාලයක් වාර්තා කළත් ඇය හැරෙන්නට සියල්ලන් අවසන් පූර්ව වටයට
ක්‍රීඩා
Radhika
-
July 22, 2022
ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කළ ගයන්තිකා අබේරත්න සිය මූලික තරගයේ දී පස්වැන්නා ලෙස තරගය නිමා කළාය.
ගිහින් එන්න තාත්තේ …
විශේෂාංග
Radhika
-
July 21, 2022
රාජපක්ෂලගේ පිහිටෙන් බයිසිකලේට ආයෙත් හොඳ කාලයක් ඇවිත්.
ජූලි මාසයේ ලංකා අහස නැවතත් කළු දුමින් වැසෙන්නට ඉඩ නොතබමු. – රංජිත් හේනායක ආරච්චි
විශේෂාංග
Radhika
-
July 21, 2022
මේ ජූලි මාසයයි. දැනට වසර 39 ක ට ඉහතදී ජූලි මාසයේ ලංකා අහස කළු දුමින් වසා දමමින් ලංකා අහස පමනක් නොව එහි තිබූ මිනිස්කමද අඳුරු යුගයකට ඇද දැමුණි
බ්‍රිතාන්‍යයේ අගමැති අපේක්ෂකත්වය පිළිබඳ අවසන් තරඟය රිෂී සුනක් හා ලීස් ට්‍රස් අතර
විදෙස්
Radhika
-
July 21, 2022
කන්සවේටිව් පක්ෂ නායකත්වය හා මීළඟ අග්රාමාත්යධූරය වෙනුවෙන් ඊයේ (20) දිනයේ පැවැති ඡන්ද විමසීමේදී ලබාගනු ලැබූ වැඩිම මනාප අනුව, රිෂී සුනක් හා ලීස් ට්‍රස් අවසන් කන්සවේටිව් පාක්ෂික ඡන්ද විමසීම වෙනුවෙන් පෙනී සිටීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
1
...
703
704
705
...
720
Page 704 of 720
Breaking
බහරේනයේ ඇමෙරිකානු රේඩාර් පද්ධතියකට ඉරානයෙන් ප්‍රහාරයක්!
ASK
-
November 13, 2026
මත්ද්‍රව්‍ය යැයි සැක කෙරෙන ද්‍රව්‍ය සහිත ධීවර යාත්‍රාවක් අද ගාල්ල වරායට!
පුවත්
November 13, 2026
0
රෂිකා හෙහෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : මත්ද්‍රව්‍ය අඩංගු යැයි...
අත්‍යවශ්‍ය ආහාර රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි!
පුවත්
November 13, 2026
0
ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකට පනවා තිබූ විශේෂ...
LAUGFS ගෑස් වෙතින් නිවේදනයක්!
ව්‍යාපාරික
November 13, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : LAUGFS ගෑස් මෙට්‍රික්...
කස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ්!
පුවත්
November 13, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බලංගොඩ කස්සප හිමි ඇතුළු හත්දෙනෙකු නොවැම්බර් 26...