පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
RN
13304 POSTS
Exclusive articles:
වෑල් මාරු වී ඇත්තේ ගෑස්වල නෙවේ, ආණ්ඩුවේ යි – විපක්ෂ නායක සජිත් (VIDEO)
පුවත්
RN
-
January 3, 2022
වෑල් මාරු වීමක් නිසා ගෑස් ප්රශ්නය තව සති කිහිපයකට විසඳන්න බැරි බව ආණ්ඩුවේ නියෝජිතයින් පවසන නමුත් ඇත්ත වශයෙන්ම මාරු වී ඇත්තේ ගෑස්වල වෑල් නොව, ආණ්ඩුවේ වෑල් බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි. එනිසා වහාම කළ යුත්තේ වෑල් මාරු වූ ආණ්ඩුව පලවා හැරීම නොවේදැයි ඒ මහතා ජනතාවගෙන් විමසා සිටියේය.
ඩොලර් ප්රශ්නයේ බලපෑමක් තිබුණත් ඖෂධ හිඟයක් ඇතිවෙන්න දෙන්නේ නෑ – ඇමති කෙහෙළිය
Uncategorized
RN
-
January 2, 2022
රට තුළ පවතින ඩොලර් හිඟය නිසා ඖෂධ ආනයනය සඳහා ද යම්කිසි බලපෑමක් තිබෙන නමුත් ඖෂධ හිඟයක් ඇති නොවීම පිණිස වැඩපිළිවෙලක් සකස් කරමින් පවතින බව සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ගෑස් ප්රශ්නය පසුපස ව්යාපාරික මාෆියාවකුත් තියෙනවා. තව සමාගම් 4ක් 5ක් ආවා නම් හරි – ඇමති දිළුම්
පුවත්
RN
-
January 2, 2022
දැනට උද්ගතව ඇති ගෑස් ප්රශ්නය පසුපස ව්යාපාරික ක්ෂේත්රයේ ගැටළුවකුත් තිබෙන බවත් ව්යාපාරිකයකු සිය ව්යාපාර පුළුල් කිරීමට බොරදියේ මාළු බාන අයුරින් උත්සාහ කරමින් සිටින බවත් රාජ්ය අමාත්ය දිළුම් අමුණුගම මහතා පවසයි.
මේ අවුරුද්දේ රටේ ප්රශ්නත් ගෙදරදොරේ ප්රශ්නත් වැඩිවෙයි, රටේ අනාගතයත් තීරණය වෙයි – රනිල්
දේශපාලන පුවත්
RN
-
January 2, 2022
මේ ආරම්භ වන වසර තුළ ශ්රී ලංකාවට ප්රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවන අතර රටේ අනාගතය කවරාකාරද යන්න එහිදී තීරණය වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්රී රනිල් වික්රමසිංහ මහතා පවසයි.
පාඩු ලබන රාජ්ය ආයතන ප්රතිව්යුහගත කරන්න වෙනවා – ඇමති ෂෙහාන් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 2, 2022
පාඩු ලබන රාජ්ය ආයතන ප්රතිව්යුහගත කිරීමට ඉදිරියේදී රජය තීන්දු කළයුතු බව රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.
1
...
2,639
2,640
2,641
...
2,661
Page 2,640 of 2,661
Breaking
හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!
ASK
-
October 25, 2026
මැදපෙරදිග නවතම යුද තත්ත්වය…
විදෙස්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...
ලිට්රෝ වෙතින් නිවේදනයක්!
පුවත්
October 25, 2026
0
වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්යතා සපුරාලීම සඳහා,...
ඉහළ යන තෙල් මිල හමුවේ ශ්රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!
සංවර්ධන පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්රී ලංකාව පුනර්ජනනීය...
ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක
දේශපාලන පුවත්
October 25, 2026
0
කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...