පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ශෂී වීරවංශට වසර දෙකක සිරදඬුවමක් !
පුවත්
UN
-
May 27, 2022
පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
පඩි වැඩි කරන්න නෙවෙයි ප්රතිපාදන කපන්න නියමිතයි – අගමැති මාධ්ය ඒකකය
පුවත්
UN
-
May 27, 2022
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අන්තර්කාලීන අයවැය හරහා රාජ්ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීමට අගමැතිවරයා තීරණය කර ඇති බවට පළවන වාර්තා අසත්ය බව අග්රාමාත්ය මාධ්ය ඒ්කකය පවසනවා. එම ඒකකය අවධාරණය කරන්නේ අගමැතිවරයා එවැනි තීරණයක් ප්රකාශ කර නොමැති බවයි.
ඉන්ධන නිකුත් කිරීම සීමා කරන්නෙ ආයෙ තෙල් මිල වැඩි කරන්න – ආනන්ද පාලිත
පුවත්
UN
-
May 27, 2022
ඉදිරි සති දෙකක කාලය තුළ ඉන්ධන මිල යළිත් ඉහළ යෑමට ඉඩ තිබෙන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා.
ජනතා ඉල්ලීම් ඉටුකරන්න කලින් අපේ ප්රශ්න විසඳලා ඉන්න, අපි සහාය දෙන්නෙ ඒකට – පොහොට්ටු ලේකම්
පුවත්
UN
-
May 27, 2022
රනිල් වික්රමසිංහ මහතා අගමැති ධුරයට පත්කර ඔහුට සහාය ලබාදීමට පොදුජන පෙරමුණ තීරණය කළේ රටේ ආර්ථික ප්රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදීමට බව ශ්රී ලංකා පොදුජන පෙමෙුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා. ආර්ථික ගැටලු විසඳීම පසෙක තබා ව්යවස්ථා සංශෝධන සිදු කිරීමට අගමැතිවරයාගේ අවධානය යොමු වී ඇති බවට කාරියවසම් මහතා චෝදනා කරනවා.
යෝජිත 21 ගැන අගමැතිගේ ප්රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද
පුවත්
UN
-
May 27, 2022
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති 21 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ්, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙනි.
1
...
174
175
176
...
343
Page 175 of 343
Breaking
හිටපු ජනාධිපති ගෝඨාභයත් අධිකරණයට එයි!
ASK
-
October 28, 2026
නාමල්ගේ ඇප නියෝගය ලබන 03 වැනිදාට!
පුවත්
October 28, 2026
0
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW:ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් භාරයට පත්කර...
Harry Kane: ‘කුසලතාවයට වඩා නොපසුබස්නා උත්සාහය දිනයි’
ක්රීඩා
October 28, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2001 වසරේදී මයිකල්...
උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මි. 270ක ව්යාපෘතියක්!
සංවර්ධන පුවත්
October 28, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : උතුරු පළාතේ මිරිදිය...
සිරියා-ජෝර්දාන දේශසීමාව නැවත විවෘත වේ…
විදෙස්
October 28, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2026 ඔක්තෝබර් අගභාගයේදී...