පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
රනිල් රටේ සම්පත් විකුණද්දි එදා එපා කිව්වට අද එපා කියන්න බෑ, එයා අපේ අගමැති නෙ – පොහොට්ටුව
පුවත්
UN
-
May 25, 2022
ශ්රීලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීම සඳහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සිදු කරන යෝජනාවට විරෝධයක් නොමැති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ඩී.බී. හේරත් මහතා පවසනවා. රටේ මතුව ඇති අර්බුදකාරී තත්වය හමුවේ ඊට විරුද්ධවීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවයි මන්ත්රීවරයා ප්රකාශ කරන්නේ.
ඖෂධ මිලදී ගන්න ක්රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 02 ක ආධාරයක්
පුවත්
UN
-
May 25, 2022
මෙරට සෞඛ්ය ක්ෂේත්රය මුහුණ දී සිටින ඖෂධ හිගයට තාවකාලික පිළියමක් ලෙස මුල්ය පරිත්යාගයක් සිදු කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 02 ක මුදලක් වෙන්කර තිබේ.
සනත් නිශාන්ත, මිලාන්, ඩෑන් ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්
පුවත්
UN
-
May 25, 2022
ගාලුමුවදොර අසළ ගෝඨාගෝ ගම විරෝධතාවයට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දෙදෙනා, සමාජ ක්රියාකාරී ඩෑන් ප්රියසාද් ඇතුළු සැකකරුවන් 06 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ශ්රීලනිපයෙන් තව එන්න ඉන්නවා, බලමු විනය පරීක්ෂණ තියයිද කියලා – මහින්ද අමරවීර
පුවත්
UN
-
May 25, 2022
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්රීවරුන් පිරිසක් ආණ්ඩුවට සම්බන්ධවීමේ බලාපොරොත්තුවෙන් සිටින බව අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔවුන්ට ඉදිරියේදී රාජ්ය අමාත්ය ධුර හිමිවනු ඇති බවයි ඇමතිවරයා පවසන්නේ.
සඟවා තිබූ පෙට්රල් ලීටර් 27000 ක් ඩීසල් ලීටර් 22000 ක් සොයා ගනී
පුවත්
UN
-
May 25, 2022
නීතිවිරෝධී ලෙස සඟවා තබාගෙන සිටි පෙට්රල් ලීටර් 27,000 ක් සහ ඩීසල් ලීටර් 22,000 ක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පොලිස් මාධ්ය ප්රකාශක, ජ්යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.
1
...
178
179
180
...
343
Page 179 of 343
Breaking
Harry Kane: ‘කුසලතාවයට වඩා නොපසුබස්නා උත්සාහය දිනයි’
Rashika Sandamali
-
October 28, 2026
උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මි. 270ක ව්යාපෘතියක්!
සංවර්ධන පුවත්
October 28, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : උතුරු පළාතේ මිරිදිය...
සිරියා-ජෝර්දාන දේශසීමාව නැවත විවෘත වේ…
විදෙස්
October 28, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2026 ඔක්තෝබර් අගභාගයේදී...
පෑලියගොඩදී රු. මි. 157ක් වටිනා ගංජා සහ හෂීෂ් අත්අඩංගුවට!
පුවත්
October 28, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : තායිලන්තයේ සිට මෙරටට...
නීතිවිරෝධී ලෙස කළ රත්රන් ආනයනයක් ගැන රේගු පරීක්ෂණයක්!
පුවත්
October 28, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : ඇමරිකානු ඩොලර් විශාල...