Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
නියෝජ්‍ය කතානායක තෝරා ගැනීමේ ඡන්ද විමසීම ආරම්භ වෙයි
පුවත්
UN
-
May 5, 2022
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. රහස් ඡන්දයකින් අදාල තනතුර සඳහා සුදුසු මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීම සිදු වේ.
ජනාධිපති ඉවත් කරන එක ලේසි නෑ, විස්වාසභංග යෝජනාවකින් කොහොමත් බෑ – ප්‍රතිභා
පුවත්
UN
-
May 4, 2022
විස්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හරහා ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම කිසිසේත්ම සිදුකළ නොහැකි බව නීතිඥ, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි හැකියාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන ඇමරිකාවේ කනස්සල්ල
පුවත්
UN
-
May 4, 2022
පාර්ලිමේන්තු සංකීර්ණය අසල සාමකාමී විරෝධතාවයේ නිරතව සිටි පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව සිය කනස්සල්ල පළකර තිබෙනවා.
අධිකරණ නියෝගයට අනුව කටයුතු නොකළ කොල්ලුපිටිය පොලිස් ස්ථාධිපති අධිකරණයට කැඳවයි – මයිනාගෝ ගම විරෝධතාවය අඛණ්ඩවම !
පුවත්
UN
-
May 4, 2022
කොළඹ අරලියගහ මන්දිරය අසල මයිනාගෝ ගම විරෝධතාවයට එරෙහිව ලබාදුන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකිරීමට සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝගයක් නිකුත් කර තිබේ.
අගමැති ඉල්ලා අස්වෙන්නෙත් නෑ විශේෂ ප්‍රකාශත් නෑ – දිනේෂ්
පුවත්
UN
-
May 4, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
1
...
208
209
210
...
343
Page 209 of 343
Breaking
විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර
RN
-
November 17, 2025
බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?
විදෙස්
November 17, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...
වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ
පුවත්
November 17, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...
අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය
පුවත්
November 17, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...
ඉෂාරගේ Browns EV සහ ධම්මිකගේ LB Finance හවුල්කාරීත්වයෙන් විදුලි වාහන සඳහා සුවිශේෂී මූල්‍ය පහසුකම්
ව්‍යාපාරික
November 17, 2025
0
Browns EV සමාගම සහ LB Finance සමාගම පසුගිය නොවැම්බර්...