Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
ස්තුතියි ! – ඇමතිකම අහිමි වූ විමල්ගේ ප්‍රතිචාරය
පුවත්
UN
-
March 3, 2022
ඇමති ධුරය අහිමි වූ විමල් වීරවංශ මහතා, ඇමති ධුරයෙන් ඉවත් කරමින් ජනාධිපතිවරයා නිකුත් කර ඇති ලිපිය සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබෙනවා. ඔහු එම ලිපිය පළ කරමින් 'ස්තුතියි' යනුවෙන් සඳහන් කරයි.
තවත් මහාධිකරණ විනිසුරුවරුන් 13 ක් පත් කරයි
පුවත්
UN
-
March 3, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනෙකු පත්කර තිබෙනවා. ඊට අදාල පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් අද පෙරවරුවේ සිදු කෙරිණි.
ලංකාවේ ආර්ථිකය බරපතල අවිනිශ්චිත මට්ටමක – IMF අවධාරණය කරයි
ව්‍යාපාරික
UN
-
March 3, 2022
විදෙස් ණය ඉහළ යාම ඇතුළු අර්බුද ගණනාවකට විසඳුම් සොයාගත යුතු බවත්, ණය කළමනාකරණය, ක්ෂුද්‍ර මුල්‍ය ස්ථායිතාවය හා දිළිඳුකම තුරන් කිරීම යන කරුණුවලට අදාලව ඉදිරියේදී ශක්තිමත් පියවර ගතයුතු බවත් IMF වැඩිදුරටත් පවසනවා. මීට අමතරව රාජ්‍ය ව්‍යවසායන් සඳහා පූර්ණ ප්‍රතිසංස්කරණ හඳුන්වා දියයුතු බවත් දැඩි මුල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කළයුතු බවත් සිය නිර්දේශ ඉදිරිපත් කරමින් IMF කියා සිටී.
පුටින් පාසල්, දේවස්ථානවලටත් බෝම්බ දානවා – යුක්රේනයෙන් චෝදනා
විදෙස්
UN
-
March 3, 2022
යුක්රේන රජයේ හමුදා විසින් ඉන්දියානුවන් ඇතුළු විදෙස් ජාතිකයන් පිරිසක්, රටින් පිටව යාමට ඉඩ නොදී බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට රුසියාව චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් ඊයේ රුසියානු මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ නමුත් රුසියාවේ මෙම චෝදනාව ඉන්දීය රජය ප්‍රතික්ෂේප කර තිබේ.
සෞඛ්‍ය වර්ජනය දින 10 කට අත්හිටුවයි
පුවත්
UN
-
March 3, 2022
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය හෙට පෙරවරු 08 සිට තාවකාලිකව අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ අනුව දින 10 කට වර්ජනය අත්හිටුවන බවයි වෘත්තීය සමිති පවසන්නේ.
1
...
275
276
277
...
343
Page 276 of 343
Breaking
පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?
RN
-
November 11, 2025
ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!
විදෙස්
November 11, 2025
0
කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...
පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!
විදෙස්
November 11, 2025
0
කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...
ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?
කටකතා
November 11, 2025
0
මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...
රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?
විදෙස්
November 11, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...