*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

ස්තුතියි ! – ඇමතිකම අහිමි වූ විමල්ගේ ප්‍රතිචාරය

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද කර්මාන්ත ඇමති ධුරයෙන් ඉවත් කෙරිණි. නව කර්මාන්ත ඇමතිවරයා ලෙස එස්.බී. දිසානායක මහතා දිවුරුම් දී තිබෙනවා.

මේ අතර ඇමති ධුරය අහිමි වූ විමල් වීරවංශ මහතා, ඇමති ධුරයෙන් ඉවත් කරමින් ජනාධිපතිවරයා නිකුත් කර ඇති ලිපිය සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබෙනවා. ඔහු එම ලිපිය පළ කරමින් ‘ස්තුතියි’ යනුවෙන් සඳහන් කරයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan