පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
අද කපන්නෙ නෑ – විදුලිබල මණ්ඩලය
පුවත්
UN
-
January 22, 2022
අද දිනය තුළ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. සෙනසුරාදා දිනයේදී විදුලි ඉල්ලුම අවම මට්ටමක පවතින බැවින් දැනට නිෂ්පාදනය කරන විදුලි ඒකක ප්රමාණය එම ඉල්ලුම සපුරාලීමට ප්රමාණවත් බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්ය ප්රකාශක ඇන්ඩෘ නවමනි මහතා පවසන්නේ.
බොරතලේ මිල ඩොලර් 100 ට යන ලකුණු – යළිත් තෙල් මිල ඉහළ යාමක් බලාපොරොත්තු වන්න !
පුවත්
UN
-
January 22, 2022
පෙබරවාරි මාසය වනවිට ශීත රටවල ඉන්ධන ඉල්ලුම ඉහළ යාමට නියමිතව තිබෙන අතර මේ නිසා බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 ඉක්මවනු ඇති බවට පුරෝකතනය කර තිබෙනවා.
මේක දෙයියන්ගේ හාල් කැවුන කප්පම් ආණ්ඩුවක් – විපක්ෂ නායක
පුවත්
UN
-
January 22, 2022
මේ ආණ්ඩුවට රටේ ගොවියට වඩා පිටරට ගොවියා විශේෂ බවත්, අද වනවිට ආණ්ඩුව ජනතාවගෙන් කප්පම් ගන්නා මට්ටමට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා.
ශ්රී ලංකා යොවුන් ක්රීඩකයෝ අපරාජිතව අවසන් වටයට
ක්රීඩා
UN
-
January 22, 2022
19 න් පහළ ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පිට පිට තෙවැනි තරගයද ජය ගනිමින් අපරාජිතව අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකා යොවුන් ක්රිකට් ක්රීඩකයෝ ඊයේ සමත් වූහ.
කොරියානු රැකියා වැඩිකර ගැනීමට අගමැති මැදිහත් වෙයි !
පුවත්
UN
-
January 21, 2022
ශ්රී ලාංකික ශ්රමිකයන් වෙනුවෙන් වෙන් කරන දකුණු කොරියානු රැකියා අවස්ථා ප්රමාණය ඉහළ දමන ලෙස අග්රමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා තිබෙනවා. මෙරට සංචාරයක නිරතව සිටින දකුණු කොරියානු ජාතික සභාවේ කතානායක පාර්ක් බෙංග් සෙග් මහතා හමු වූ අවස්ථාවේදී අගමැතිවරයා මෙම ඉල්ලීම සිදුකර තිබේ.
1
...
311
312
313
...
343
Page 312 of 343
Breaking
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
Rashika Sandamali
-
October 21, 2026
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකා මහජන...
තිරිඟු පිටි මිල ඉහළට!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...