පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
මහින්දානන්දගේ අභියෝගය හරීන් බාර ගනී – රූපවාහිනී විවාදයකට සූදානම් !
පුවත්
UN
-
January 21, 2022
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් විවෘත විවාදයක් සඳහා කෘෂිකර් අමාත්ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සිදුකළ අභියෝගය බාර ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා පවසනවා.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 06 ඉක්මවයි
පුවත්
UN
-
January 21, 2022
මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ප්රමාණය ලක්ෂ 06 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ් අනුව මෙතෙක් වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්රමාණය 600,203 කි.
මිල්කෝ සභාපති පුටුවෙන් විසි වූ ලසන්ත පොහොර සමාගමට
පුවත්
UN
-
January 21, 2022
සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස ලසන්ත වික්රමසිංහ මහතා පත්කර තිබෙනවා. ඔහු මීට පෙර මිල්කෝ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
දේවස්ථාන බෝම්බ සිද්ධියේ සැකකරුවෙකුගෙන් අධිකරණයට රහස් ප්රකාශයක් !
පුවත්
UN
-
January 21, 2022
බොරැල්ල ප්රදේශයේ කිතුනු දේවස්ථානයක තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෙකු අද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ රහස්ය ප්රකාශයක් ලබාදීම සඳහායි.
සපුගස්කන්ද යළිත් නවතී !
පුවත්
UN
-
January 21, 2022
සපුගස්කන්ද දැවිතෙල් විදුලි බලාගාරයේ ජනන යන්ත්ර දෙකේම විදුලි නිෂ්පාදනය අවහිර වී තිබෙනවා. ඊයේ රාත්රී සිට විදුලි ජනනය අවහිර වී තිබෙන්නේ දැවිතෙල් නොමැති වීම හේතුවෙනි.
1
...
312
313
314
...
343
Page 313 of 343
Breaking
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
Rashika Sandamali
-
October 21, 2026
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකා මහජන...
තිරිඟු පිටි මිල ඉහළට!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...