පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ඔලිම්පික් කමිටුවේ බලය යළිත් සුරේෂ් සුබ්රමනියම්ට
ක්රීඩා
UN
-
December 28, 2021
ශ්රී ලංකා ඔලිම්පික් කමිටුවේ නිළවරණය අද පැවැත්විණි. හිටපු සභාපති සුරේෂ් සුබ්රමනියම් මහතා යළිත් සභාපති තනතුරට පත්ව තිබෙනවා. ඒ අනුව 2026 වසර දක්වා ඔහු ඔලිම්පික් කමිටුවේ ප්රධානියා ලෙස කටයුතු කරනු ඇත.
දුම්රිය වර්ජනය අවසන්
පුවත්
UN
-
December 28, 2021
දින කිහිපයක් තිස්සේ පැවති දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. අද පස්වරුවේ ප්රවාහන රාජ්ය අමාත්යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මෙම තීරණයට එළඹ තිබේ.
රාජ්ය විසින් බුදුදහම රැකගැනීම සහ රාජ්යයෙන් බුදුදහම රැක ගැනීම
පුවත්
UN
-
December 28, 2021
බුදුදහමට කරන්න පුළුවන් ලොකුම ගෞරවය ඒක දේශපාලනයෙන් ඈත් කරල තිබීමයි කියල අනුර කුමාර සහෝදරය කියල තිබ්බ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ.
ආණ්ඩුවට දුකක් නෑ, ජනතාවට ඇපත් නෑ – සජිත්
දේශපාලන පුවත්
UN
-
December 28, 2021
ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට, අංක එකේ අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, නොම්බර එකේ වංචනිකයින්ට නම් දුකක් නැතිව සැප ලැබුණු බවත් ජනතාවට ඇපත් නැතිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා.
දෙසැම්බර් මාසයේදී විදෙස් සංචාරකයන් පැමිණීමේ සැළකිය යුතු වර්ධනයක්
පුවත්
UN
-
December 27, 2021
දෙසැම්බර් මාසයේ ගත වූ දින 26 තුළ විදෙස් සංචාරකයන් 69,641 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්ය ප්රසන්න රණතුංග මහතා පවසනවා. එය මෙම වසර තුළ එක් මාසයකදී මෙරටට පැමිණි වැඩිම සංචාරකයන් ප්රමාණය බවද ඇමතිවරයා පවසනවා.
1
...
335
336
337
...
343
Page 336 of 343
Breaking
WNBA Finals හි Atlanta Dream ලැබූ පෙරළිකාර ජයග්රහණය!
Rashika Sandamali
-
October 20, 2026
මහ බැංකු අධිපතිගේ විශ්වාසය!
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : වසර අවසන් වන...
ශ්රී ලංකාවට සහ පාකිස්තානයට ක්රිකට් දඩ!
ක්රීඩා
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ශ්රී ලංකාව සහ...
ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කර ගැනීමේ නව පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම විභාගය අද!
පුවත්
October 20, 2026
0
කොළඹ LNW:රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්රස්තවාදයෙන් රාජ්ය...
හිටපු ජනාධිපති මහින්දගේ සම්බන්ධීකරණ ලේකම් අද(20)අධිකරණයට!
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...