පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (තෙවන කොටස)
පුවත්
UN
-
December 25, 2021
සුද්දා ලාංකිකයන්ට රට භාර දීලා ගියා. ජාතික සමාජවාදය වෙනුවෙන් සෘජුවම පෙනී සිටි ශ්රීලනිප මුල් වූ සන්ධානත්, ජාතික සමාජවාදී අදහස් අභ්යන්තරීකරණය කරගත් එජාපය හෝ එජාපය මුල් වූ සන්ධානත් මාරුවෙන් මාරුවට බලයට පත් වුනා. පසුගිය දෙවසර අත හැරියොත්, එදා මෙදා තුර බලයේ සිටි හැම ආණ්ඩුවක් යටතේම රට ඉදිරියට ගියා. එහෙත්, ආර්ථිකය වර්ධනය වෙද්දී එයට සමාන්තරව සාර්ව-ආර්ථික අසමතුලිතතාවයන්ද වර්ධනය වුනා. හැටේ දශකයේ මැද වෙද්දීම ලංකාව විශාල අර්බුදයකට ගිහින්.
දුම්රිය ස්ථාධිපතිවරුන් වර්ජනය දැඩි කරයි – හෙට සිට සියලු සේවාවලින් ඉවතට
පුවත්
UN
-
December 25, 2021
බළධාරීන්ගෙන් ඉල්ලීම් සඳහා යහපත් ප්රතිචාර නොලැබීම හේතුවෙන් දැනට ක්රියාත්මක වැඩවර්ජනය තවදුරටත් දැඩි කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට මධ්යම රාත්රී 12 සිට සියලු සේවාවලින් ඉවත් වන බව එම සංගමය පවසනවා.
හරීන් අතේ ආ රන්ජන්ගේ නත්තල් සුබ පැතුම !
පුවත්
UN
-
December 25, 2021
මගේ හිතාදර මිත්රයා, දයාබර සටන් සගයා රංජන් රාමනායක බලන්නට අද මම වැලිකඩ සිර ගෙදරට ගියා. මොනතරම් දුෂ්කර කටුක අත්දැකීමක් වුණත් ඒ අත්දැකීමට මුහුණ දෙමින් ඉතාමත් ධෛර්ය සම්පන්න ලෙස රන්ජන් ඉන්න බව මේ මොහොතේ මතක් කළ යුතුමයි. වචනයකින් සිදු වූ වරදක් බරපතල දඬුවමක් ලෙස විඳිමින් රන්ජන් සිරගතව ඉන්නවා.
කරන්න බැරි දේවල් කියන එකක් නෑ වහාම IMF යන්න – රනිල් යළි අවධාරණය කරයි
පුවත්
UN
-
December 25, 2021
කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින රටවල් හයක් මේ වනවිට ජාත්යන්තර මුල්ය අරමුදල වෙත ගොස් සිය අර්බුද විසඳා ගැනීම සඳහා සහාය ලබාගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්රී රනිල් වික්රමසිංහ මහතා පවසනවා. එම කිසිදු රටකට අහිතකර හෝ ඉටුකළ නොහැකි කොන්දේසි පනවා නොමැති බවයි එජාප නායකයා අවධාරණය කරන්නේ.
ආත්මාර්ථකාමීත්වය රජ කරන පාලනයක් තුළ පාස්කු ප්රහාරයේ සැබෑ සත්යය හෙලිදරව් නොවනු ඇත – කාදිනල්
පුවත්
UN
-
December 25, 2021
පාස්කු ප්රහාරයේ සත්යය හෙලිදරව් කර ගැනීමට හා වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීමට නොහැකි වී තිබන්නේ ආත්මාර්ථකාමීත්වය රජ කරන නිසා බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා. කාදිනල්වරයා මේ බව සඳහන් කළේ නත්තල් දින ප්රධාන දේව මෙහෙයට සහභාගිවෙමිනි.
1
...
337
338
339
...
343
Page 338 of 343
Breaking
ආණ්ඩු විරෝධීන්ට එරෙහිව ජනතාව පාරට බහින්න පුළුවන්, ඒක අපි වළක්වන්නේ නෑ – ඇමති ප්රසන්න
RN
-
October 20, 2026
අලුත් පනත යටතේ කොණ්ඩය සහ පච්ච නිසාත් හිරේ දාන්න පුළුවන් – ජනාධිපති නීතීඥ සාලිය අනතුරු හඟවයි !
පුවත්
October 20, 2026
0
රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ...
නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජය අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !
දේශපාලන පුවත්
October 20, 2026
0
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික...
Victoria’s Secret Fashion Show; හොලිවුඩ් තරු අතරින් ලෝකයේම ඇස් ඇදගත් විලාසිතා මංගල්යයේ ශ්රී ලාංකික සලකුණ — එලීනා ගුණවර්ධන
විශේෂාංග
October 19, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): ලොව පුරා විලාසිතා ලෝලීන්ගේ නෙත්...
ශ්රී ලංකාවේ නිල RMB නිෂ්කාශන බැංකුව ලෙස ‘Bank of China’ නම් කෙරේ..
පුවත්
October 19, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : චීන බැංකුව රටේ...