සංවර්ධන පුවත්

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට තනි නිවාස ලබාදීමේ වැඩසටහනට අනුව වතු සේවක පවුල් 24ක් වෙත නව නිවාස ලබාදීම සිදුව ඇත. මෙම...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. කෘෂිකාර්මික අංශය 3.6%කින් වර්ධනය වී ඇති අතර, කර්මාන්ත අංශය 8.1%කින්ද, සේවා අංශය...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කර අවසන් කිරීමට යම් කාලයක් ගතවිය හැකි බවත්, ඒ අනුව ආපදාවෙන් විනාශ වූ දුම්රිය...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා සිදු වූ දිට්වා සුළි කුණා­ටුව හේතු­වෙන් හානි සිදු වූ මාර්ග 316න් මාර්ග 300ක...

සෞඛ්‍ය සේවාවට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 17 ක් සහ වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් සමඟ තවත් ඉන්දීය ගුවන් යානයක් මෙරටට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : අද (14)  පස්වරු 03.07 ට පමණ ඉන්දීය ගුවන් හමුදාවට අයත් සී.- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්...

Popular

spot_imgspot_img