සයිබර් පවුර

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ” නඩරාජා සහ “නිධානයේ” විලී අබේනායක ලෙස සිංහල සිනමා වංශකතාවේ නොමැකෙන චරිත රැසකට පණ පෙවූ හෙළ...

“රාජපක්ෂ සමාගම” සහ “පාස්කු ප්‍රහාරයේ තොත්ත බබාලා” සැප්තැම්බර් 28 එළි දකී!

කොළඹ LNW:ගවේෂණාත්මක මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ විසින් රචිත "රාජපක්ෂ සමාගම" කෘතිය සහ මාධ්‍යවේදීන් වන තරිඳු උදුවරගෙදර සහ එම්.එෆ්.එම්. ෆසීර් විසින් රචිත "පාස්කු ප්‍රහාරයේ තොත්ත බබාලා"...

නොසැලුණු නොනැමුණු ලසන්ත – කෘතිය එළිදැක්වීම 25 වනදා කොළඹදී

ලසන්ත…නොපියවුණු දෑසක්.ළගන්නා සිනාවක්.අදටත් අප අතර දෝංකාර දෙනඑකම ප්‍රශ්නයක්! 'මොකක්ද තත්ත්වෙ?' නිකම්ම භේද වීමෙන් ඵලක් නැත.වැදගත් වන්නේ,තමා විශ්වාස කළ අදහසක් වෙනුවෙන්භේද වීමට තරම් අවංක වීමය.තමන් වෙත එන...

සර්පයා ….

සංසාරයම තුඹසකිචක්‍රාවාට භවනකිවක්‍රාකාර උපතකිශිෂ්ඨාචාර හැව නැති කම්පා විඳින පපුවකිතම්බා බුදින වෙහෙසකිඑම්බා සර්ප දැහැනකිනිම්මා නොමැති ගමනකි ගංගා නිම්න මනසකිවොල්ගා නදිය කවියකිපෙම්මා වඩන සුසුමකිශෘංගාරයද දහමකි මාරාවශේෂ ජොලියකිපාරා වළලු සුළියකිජාගර...

අශාන් වීරසිංහගේ “මං ආදරේ දීලා බේසමක් ගත්තා” කාව්‍ය සංග්‍රහයේ තේමාත්මක සහ සංකේතාත්මක විශදකරණය

නාගරික හුදෙකලාව සහ ඩිජිටල් අවකාශය අශාන් වීරසිංහ "මං ආදරේ දීලා බේසමක් ගත්තා" කාව්‍ය සංග්‍රහය, නූතන සිංහල කාව්‍ය ක්ෂේත්‍රය තුළ සාම්ප්‍රදායික කාව්‍ය ආකෘති සහ තේමාත්මක සීමාවන්...

Popular

spot_imgspot_img