කටකතා

මම කිව්වෙ නෑ කොහෙවත් VITZ කාර් එකක් ලක්ෂ 12 ට දෙනවා කියලා. අපි බොරු කියලා නෑ – ඇමති හේවගේ

ටොයෝටා විට්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 12කට ලබාදෙන බවක් තමන් කිසිදු විටෙක ප්‍රකාශ නොකළ බවත් තමන්ට එසේ චෝදනා කරන්නේ මානසික රෝගීන් බවත් වෘත්තීය...

අප කියූ ලෙසටම මධ්‍යම අධිවේගයේ පැකේජ් 7 කොන්ත්‍රාත්කරුවන් 6 දෙනාට කැබිනට් අනුමැතියෙන්ම බෙදෙයි !

"පැකේජ් 7යි, කොන්ත්‍රාත්කරුවන් 6ක් පමණයි - මධ්‍යම අධිවේගී ටෙන්ඩරයේ වංගුව පැහැදිලියි !" මැයෙන් යුතුව 2026 පෙබරවාරි 09 වනදා අප පළ කළ පුවතෙන් අප පෙන්වා...

හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීරගේ අයථා වත්කම් ගැන විමර්ශනයක්. ඔප්පු රැසක් එළියට ඇදෙයි ?

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ වී ඇති බව වාර්තා වේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින්...

පැලවත්තේදී මට අතින් පයින් පහරදුන් කතාව අමූලික බොරුවක්. ඔය බොරු කියන්නේ මානසික ලෙඩ්ඩු – ටිල්වින් සිල්වා

ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී තමන්ට පහරදීමක් සිදුව ඇති බවට විපක්ෂයේ ඇතමුන් සහ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජවිපෙ...

ඩඩ්ලිට ජයවේවා !

අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා සිය ෆේස්බුක්...

Popular

spot_imgspot_img