පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
දේශපාලන පුවත්
කටකතා
සංවර්ධන පුවත්
උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මි. 270ක ව්යාපෘතියක්!
විදෙස්
සිරියා-ජෝර්දාන දේශසීමාව නැවත විවෘත වේ…
පුවත්
පෑලියගොඩදී රු. මි. 157ක් වටිනා ගංජා සහ හෂීෂ් අත්අඩංගුවට!
පුවත්
නීතිවිරෝධී ලෙස කළ රත්රන් ආනයනයක් ගැන රේගු පරීක්ෂණයක්!
කොවිඩ් නිසා අහිමි වූ වසර 2 ජනමත විචාරණයකින් නැවත ලබාගැනීමට ජනපතිට යෝජනාවක් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 9, 2022
කොවිඩ් වසංගත තත්වය නිසා තම වැඩපිළිවෙල ක්රියාත්මක කරගැනීමට නොහැකිව ධුර කාලයෙන් අහිමි වූ වසර දෙක නැවත ලබාගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීමට තමන්ට මහනුවරදී තරුණයෙකු යෝජනා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ආණ්ඩුව අද භුක්ති විදිමින් සිටින්නේ ජාතිවාදය, ආගම්වාදය වැපිරීමේ සාපයයි – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 9, 2022
ආණ්ඩුව අද භුක්ති විදිමින් සිටින්නේ ජාතිවාදය ජාතිභේදය, ආගම්වාදය වැපිරීමේ සාපය බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
හමුදාව යොදවා කාබනික පොහොර වැඩසටහන ඉදිරියට ගෙන යනවා. මාව විශ්වාස කරන්න – ජනපති (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 8, 2022
කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම නිසි ලෙස සිදුව නොමැති බැවින් මීළඟ යල කන්නයේදී හමුදාව යොදවාගෙන කාබනික පොහොර වැඩසටහන ඉදිරියට ගෙන යන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
රට කෑලිවලට කඩලා බලයට ගත්ත අයට පැවැත්මක් නෑ – විපක්ෂ නායක
දේශපාලන පුවත්
UN
-
January 7, 2022
ඔන්ලයින් අධ්යාපනයට ජංගම දුරකනයක් නැති දරුවන් අප්රමාණව සිටින රටක ඒ දරුවන් පුදුමාකාර අසාධාරණයකට ලක්වන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. විෂමතාවයෙන් තොරව දරුවන්ට ඉගෙන ගැනීමට අවස්ථාව සලසාදීම පාලකයින්ගේ වගකීමක් බවද විපක්ෂ නායකයා පෙන්වා දෙනවා.
චන්ද්රිකාට ගොට්ට අල්ලන්න ගිහින් අහුවෙන්න එපා – දයාසිරිගෙන් ශ්රීලනිප සංවිධායකයන්ට අවවාද
දේශපාලන පුවත්
UN
-
January 7, 2022
123 වැනි බණ්ඩාරනායක ජන්ම දින සැමරුම හෙට පෙරවරුවේදී පැවැත්වීමට නියමිතය. ගාලු මුවදොර අසල පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසලදී සමරු උත්සවය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්රධානත්වයෙනි.
1
...
1,795
1,796
1,797
...
1,806
Page 1,796 of 1,806
Popular
උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මි. 270ක ව්යාපෘතියක්!
Rashika Sandamali
-
October 28, 2026