පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
දේශපාලන පුවත්
කටකතා
ක්රීඩා
Harry Kane: ‘කුසලතාවයට වඩා නොපසුබස්නා උත්සාහය දිනයි’
සංවර්ධන පුවත්
උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මි. 270ක ව්යාපෘතියක්!
විදෙස්
සිරියා-ජෝර්දාන දේශසීමාව නැවත විවෘත වේ…
පුවත්
පෑලියගොඩදී රු. මි. 157ක් වටිනා ගංජා සහ හෂීෂ් අත්අඩංගුවට!
සජබෙ එක්ක එකතු වෙන්න ඕන නෑ අපිට තනියම ආණ්ඩුවක් හදන්න පුලුවන් – මෛත්රී
දේශපාලන පුවත්
ashika brahmana
-
January 10, 2022
කිසිදු මැතිවරණයක් කල්දැමීම සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂය එකඟ නොවන බව ශ්රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා.
මෛත්රීව බේරාගෙන ඉන්න එක තමයි ලොකුම වැරැද්ද. ළඟදීම ජනාධිපතිතුමා ක්රියාමාර්ග ගනීවි – දිළුම්
දේශපාලන පුවත්
RN
-
January 10, 2022
ආණ්ඩුව කරන ලොකුම වරද හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාව බේරාගෙන සිටීම බවත් ඒ මහතා සම්බන්ධයෙන් අවශ්ය ක්රියාමාර්ග නුදුරේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ඇති බවත් රාජ්ය අමාත්ය දිළුම් අමුණුගම මහතා පවසයි.
එදා බී ළූණු පෙන්නලා සැපද, සනීපද ඇහුවා. අද රටම අසනීපෙන් – මෛත්රී යළිත් පොහොට්ටුවේ පතුරු අරී (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 10, 2022
වත්මන් පාලනය යටතේ රට තුළ ඉතිහාසයේ නොවූ විරූ මට්ටමේ අහේනියක් ඇතිවී ඇතැයි හිටපු ජනාධිපති, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ශ්රීලනිපය නැතුව තුනෙන් දෙක රැකගන්නෙ කොහොමද ? – කැබිනට් සංශෝධනයත් කල්යන ලකුණු !
දේශපාලන පුවත්
UN
-
January 9, 2022
යම් හෙයකින් ශ්රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ගියහොත් හෝ ඉවත් කළහොත් ආණ්ඩුවට හිමි තුනෙන් දෙකක බලය අහිමිව යන අතර රටම අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක තුනෙන් දෙකේ බලය අහිමි වුවහොත් එය ආණ්ඩුව අවදානමකට දැමීමකි.
ලබන වසරේ මහ මැතිවරණයක් !
දේශපාලන පුවත්
UN
-
January 9, 2022
ලබන වසරේ මැද භාගය වනවිට බොහෝදුරට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පවසනවා. මහනුවරදී පැවති මාධ්ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්රීවරයා මේ බව සඳහන් කළේය.
1
...
1,794
1,795
1,796
...
1,806
Page 1,795 of 1,806
Popular
Harry Kane: ‘කුසලතාවයට වඩා නොපසුබස්නා උත්සාහය දිනයි’
Rashika Sandamali
-
October 28, 2026