දේශපාලන පුවත්

(VIDEO):NPP ය ප්‍රතිපත්තියක් නැති බව පෙන්නුවා – විවාදය ගැන NPP තීන්දුවට සමඟියේ තිස්සගෙන් ප්‍රතිචාර!

විවාදය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය දරන ස්ථාවරය අනුව ඔවුන් වේදිකාවල පුරසාරම් කියෙව්වද ඔවුන්ට ප්‍රතිපත්තියක් නොමැති බවට දැන් තහවුරු වී තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ජනාධිපතිට තව කාලයක් ඉන්න ඕනේ නම් පාර්ලිමේන්තුවේ කැමැත්තත් මහජන කැමැත්තත් අනිවාර්යයෙන් ගන්න වෙනවා – සාලිය පීරිස්

ජනාධිපතිගේ ධූර කාලය දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියත්, ජනමත විචාරණයකුත් යන දෙකම අවශ්‍ය බව නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසයි.

මැතිවරණ නොතියා ඉදිරියට යන්න අපි ඉඩ දෙන්නේ නෑ – සුමන්තිරන්

මැතිවරණ කල්දමමින් ඉදිරියට යාමට උත්සහ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් වන අතර එවැනි දෙයකට ඉඩ නොදෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අවධාරණය කරයි.

(VIDEO):විහිළු කතා වලින් වැඩක් නැහැ.ජනාධිපතිවරණය එනවා.රනිලුත් ඉල්ලනවා – රවී රංගෙ බණ්ඩාරගේ ප්‍රශ්නය සහමුලින්ම විසඳයි!

වැදගත් වන්නේ විහිළු සැපයීම නොව ප්‍රජාතන්ත්‍රවාදිව ජනතා විශ්වාසය රැකගෙන කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

මැතිවරණ කල්දැමීමක් ගැන එජාපය ඇතුළේ කතා වුණාද ? – එජාප මහලේකම්ගේ කතාවට නවීන්ගෙන් උත්තර

සටහන - රුවන් නෙළුගොල්ල එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇති පරිදි මැතිවරණ කල්දැමීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම පිළිබඳව පක්ෂය අභ්‍යන්තරයේ...

Popular

spot_imgspot_img