Tag: අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය

Browse our exclusive articles!

අන්තරේ කැඳවුම්කරු මධුෂාන්ට ඇප!

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 06 , කොළඹ (LNW): අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇපමත මුදාහැර ඇත. ඊයේ (06) බොරැල්ලේදී පැවති විරෝධතාවක් අතරතුරදී අන්තර්විශ්වවිද්‍යාල...

අන්තරේ විරෝධයට අදත් පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්!

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කෙරුණු විරෝධතා පාගමනට ශ්‍රී ජයවර් ධනපුර විශ්ව විද්‍යාලය ආසන්නයේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබුණි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට නව කැඳවුම්කරුවෙක් පත් වෙයි !

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තෝරා පත්කරගෙන තිබේ. ඊයේ (20) රජරට විශ්වවිද්‍යාලය තුළ පැවති එම බලමණ්ඩලයේ...

අන්තරේට අදත් කඳුළු ගෑස්! (VIDEO)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා ප ගමනට කොල්ලුපිටිය ප්‍රදේශයේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

තක්කඩි ආණ්ඩුවක් ඉස්සරහ දණ ගහන්නේ නෑ – වසන්ත මුදලිගේ (VIDEO)

තක්කඩි ආණ්ඩුවක් ඉදිරියේ කිසිවිටෙකත් දණ නොනමන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.

Popular

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර වීසා නිදහස් කිරීමේ ගිවිසුමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක කටයුතු...

එක්සත් ජනපදය සඳහා ශ්‍රී ලංකා පළමු කාන්තා තානාපතිවරිය පත්වෙයි !

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාව විසින් එක්සත්...

හරිත බලශක්තිය? හරිත සංක්‍රාන්තියට හරිම පාර….

ලසන්ත ද සිල්වා හරිත සංක්‍රාන්තිය, පසුගිය දශකයේ වඩා කතාබහට...

ක්‍රිකට් නීති පොතේ සිදු වූ දැවැන්ත වෙනස!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW: පරම්පරා ගණනාවක් පුරා, ක්‍රිකට්...

Subscribe

spot_imgspot_img