Tag: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

Browse our exclusive articles!

IMF දෙවන වාරිකය ලැබීම ආර්ථිකය ප්‍රකෘතිමත් වීමක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෙවන ණය වාරිකය ලැබීම යනු ආර්ථිකය ප්‍රකෘතිමත් වීම බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

අලුත් පනත්වලින් හොරකම් වහන්න බැහැ.දැඟලුවා හොඳටම ඇති.දැන් ජනතාවට අවස්ථාව දෙන්න!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබාගැනීමට නොහැකි වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව ඉදිරියෙන් තබාගෙන හොර නඩය සුපුරුදු හොර ගණුදෙනු සිදුකරන නිසා යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

විදුලි බලේ ගැන IMF ස්ථාවරය මෙන්න!

විදුලිබල අංශය ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකාව ඉදිරියට රැගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ මතය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා අවධාරණය කරයි

ඊශ්‍රායලය සහ හමාස් ගැටුම ගෝලීය ආර්ථිකය තවත් අඳුරුරට රැගෙන යනු ඇති – IMF අනතුරු අඟවයි!

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති වී ඇති යුද්ධය, දැනටමත් අදුරු වළාවකින් වැසී ඇති ගෝලීය ආර්ථිකය තවදුරටත් අන්ධකාරය කරා රැගෙන යාමේ අවධානමක් නිර්මාණය කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීනා පවසයි.

IMF කියන ආදායම හොයන්න රජයට බැහැ – විජයදාස රාජපක්ෂ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පවසන අන්දමට ලබන වසරේ පළමු කාර්තුව තුළ රටේ පවතින තත්ත්වයත් සමඟ ඔවුන් බලාපොරොත්තු වන පරිදි ආදායම උපයා ගැනීමේ හැකියාවක් රජයට හැකියාවක් නොමැතිබව රජය විසින් ඔවුන්ට දැනුම් දුන් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

Popular

ආපදාවත් සමඟ කූඨ වෙළඳුන් වැඩි වෙලා – හසුවූ අයට මිලියනයක් දඩ.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : සිදු වූ ආපදාවත්...

චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!

දිනුෂි ධීරසිංහකොළඹ LNW:චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ(07) නිකුත් කළ...

අනේ ප්ලීස් නම් කියන්න එපා. මන් කියනදේ අහලා ඒක කරන්න – සජිත්

කොළඹ LNW: ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත...

අනුරපුරෙන් හමු වූ පරිභෝජනයට නුසුදුසු මස් කි.ග්‍රෑ. 12,000කට මුද්‍රා තැබේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 කොළඹ LNW : අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව...

Subscribe

spot_imgspot_img