Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
පාඨලී චම්පික රණවක
Search
Browse our exclusive articles!
ජනාධිපති ධූරය තව අවුරුද්දකට අදින්න බැහැ. මාධ්‍යයේ යන ප්‍රචාරවලට අහුවෙන්න එපා – චම්පික
දේශපාලන පුවත්
ASK
-
June 17, 2024
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරය තවත් වසරකින් දීර්ඝ කර ගැනීමේ කිසිදු හැකියාවක් නොමැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
විදුලි බල පනත ව්‍යවස්ථා විරෝධී. සම්මත වුණොත් පාරිභෝගික අයිතිය සම්පූර්ණයෙන් අහිමි වෙනවා – චම්පික
දේශපාලන පුවත්
ASK
-
June 6, 2024
පාරිභෝගික අයිතිය සම්පූර්ණයෙන් අහිමි කරමින් අතිශයින්ම ව්‍යවස්ථා විරෝධී ලෙස යෝජිත විදුලිබල පනත සම්මත කිරීම සඳහා ආණ්ඩුව උත්සාහ ගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
සමීක්ෂණ විද්‍යාත්මක නෑ..! නිහඬ බහුතරයේ හඬ නියෝජනය කළ හැකි දේශපාලන ව්‍යාපාරයකට පාඨලීගෙන් ආරාධනා..!
දේශපාලන පුවත්
ASK
-
June 3, 2024
බංකොලොත් භාවයට පත් කරන ලද ජනතාවගේ දුක නිවන ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ පදනම් කරගනිමින්, ඒ සඳහා එකඟ වන පාර්ශවයන් සමග එක්ව නව ජනාධිපතිවරයෙක් , නව පාර්ලිමේන්තුවක් නව ජනරජයක් සඳහා තමන් සුදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. රටේ මේ වන විට පවත්වන දේශපාලන සමීක්ෂණ විද්‍යාත්මක නොවන බවත් නිහඬ බහුත
පාඨලීට චෝදනා එල්ල වුණු රාජගිරියේ රිය අනතුරට අදාළව අද ශ්‍රේෂ්ධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න!
පුවත්
ASK
-
May 31, 2024
රාජගිරියේ දී සිදුවූ රිය අනතුර සම්බන්ධ නඩුවට අදාළ ව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරුගේ බිරිඳ, කුඩා දරුවා සහ මව ගාල්ල, ඉමදූව ඔවුන්ගේ නිවසේ සිට රාත්‍රී 10.00 ට පමණ බලහත්කාරයෙන් කොළඹට ගෙනැවිත් අදාළ රියදුරුට වැරදි කට උත්තරයක් ලබා දෙන ලෙස බලපෑම් කිරීම සම්බන්ධයෙන් පවරන ලද මූලික මානව අයිතිවාසිකම් නඩුවෙහි තීන්දුව අද (31) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබේ.
‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ – චම්පික මහ සමුළුවක් කැඳවයි!
පුවත්
ASK
-
May 28, 2024
එක්සත් ජනරජ පෙරමුණේ ''දේශය වෙනුවෙන් එක්වන පියවරක්'' ජනරජ ජාතික මහ සමුළුව 2024 ජූනි 01 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ප.ව. 3.00 ට පැවැත්වීමට නියමිතයි.
1
...
6
7
8
...
33
Page 7 of 33
Popular
ඉන්දියාවේ කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ
Sashikala Madhushani
-
January 13, 2026
ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි
විදෙස්
January 13, 2026
0
සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...
ජ.වි.පෙ.ට මොකද වුණේ ….?
තීරු ලිපි
January 13, 2026
0
මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...
මොඩියුල සිද්ධියෙන් දරුවන්ට කිසිදු හානියක් වුණේ නෑ. හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බස්සනවා – සමන්මලී
කටකතා
January 13, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරනයේදී හඳුන්වාදුන් මොඩියුල පොතක දරුවන්ට...
වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය
පුවත්
January 13, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.