Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
පෞද්ගලික බස්
Search
Browse our exclusive articles!
ඩීසල් හිඟය : හෙට සිට පෞද්ගලික බස් ධාවනය නවතින ලකුණු !
පුවත්
RN
-
March 3, 2022
පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවුණහොත් හෙට (04) දිනය වනවිට පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන්ම පාහේ අකර්මණ්‍ය වනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ලංගම ඩිපෝවලින් හරි අපිට ඩීසල් දෙන්න – ගැමුණු විජේරත්න (VIDEO)
පුවත්
ASK
-
February 28, 2022
මේ වන විට පවතින ඩීසල් හිඟය නිසා පෞද්ගලික බස් රථ ධාවනය සීමා කර තිබෙන අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා හෝ ඩීසල් ලබා දීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.
ඩීසල් හිඟය නිසා අද සිට බස් ධාවනයත් අඩකින් අඩුවෙයි !
පුවත්
RN
-
February 28, 2022
පවතින ඩීසල් හිඟය නිසා අද (28) සිට පෞද්ගලික බස් රථවල ගමන්වාර ප්‍රමාණය 50% කින් අඩුකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
ඩීසල් හිඟය අදත් තිබුණොත් බස් සේවාව සම්පූර්ණයෙන්ම නවතීවි – ගැමුණු (VIDEO)
පුවත්
RN
-
February 25, 2022
මේ වනවිට දින කිහිපයක් තිස්සේ උද්ගතව ඇති ඩීසල් හිඟය අද (25) දිනයේත් පැවතුණහොත් පෞද්ගලික බස් රථ සේවාව සම්පූර්ණයෙන්ම නතර වියහැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
1
2
3
4
Page 4 of 4
Popular
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක්!
ASK
-
December 26, 2025
ඝාතනයක් කිරීමට අදාල පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට!
පුවත්
December 26, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW: ඉකුත් දා, අම්බලන්ගොඩ නගරයේ...
යථා තත්ත්වයට පත් වන දුම්රිය මාර්ග!
සංවර්ධන පුවත්
December 26, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW: ඉදිරි සති තුන ඇතුළත,...
පොලිස්පතිගෙන් පොලීසියට දැනුම් දීමක්!
පුවත්
December 26, 2025
0
කොළඹ LNW:නව වසර උදාව සහ සිංහල හා දෙමළ අලුත්...
නත්තල වනසන්න හැදු ත්‍රස්තයින් 100කට වැඩි කණ්ඩායමක් කොටු වෙයි!
විදෙස්
December 26, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සඳහා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.