Tag: මොහොමඩ් අලි සබ්‍රි

Browse our exclusive articles!

කැබිනට්ටුවේ අති ප්‍රබලයා : ඇමති මොහොමඩ් අලි සබ්‍රි යටතට ආයතන 83ක් !

මුදල් හා අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා යටතට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 83ක් ගැසට් කර තිබේ.

ඉෆ්තාර් උත්සවයකදී අලි සබ්‍රි – රනිල් හමුවක්. ආර්ථිකය, IMF ගැන සාකච්ඡා. අගෝස්තුව අවදානම් …

ඊයේ (29) පස්වරුවේ කොළඹ, පාසල් පටුමගේ නිවසක පැවති ඉෆ්තාර් උත්සවයකදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වත්මන් මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා හමුවී තිබේ.

මුදල් ඇමති අලි සබ්‍රි යළි අධිකරණ ඇමති ලෙසත් දිවුරුම් දෙයි

මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා එම තනතුරට අමතරව අධිකරණ අමාත්‍යවරයා ලෙසත් පත්කර තිබේ.

අර්බුදයට ක්ෂණික විසඳුම් නැත …

ලෝක වෙළෙඳපොළෙහි මූල්‍ය කටයුතු මෙතරම් සංවිධානාත්මක නොවූ 1930 ගණන්වලදී අමෙරිකා එක්සත් ජනපදය දරුණු ගණයේ මූල්‍ය අර්බුදයකට මුහුණ දුන්නේය. උද්ධමනය ඉහළ ගියේය. ව්‍යාපාර වැසී ගියේය. විශාල ප්‍රමාණයකට රැකියා අහිමි විය. එහෙත් එය දීර්ඝ කාලයක් පැවැතියේ නැත. ආර්ථිකය ප්‍රතිසංවිධාන කොට ජනතාව යළිත් නිෂ්පාදන ක්‍රියාවලිය හා එකතු කර ගැනීමට එරට රාජ්‍ය තන්ත්‍රය සමත් විය. 1973 ජපානය බරපතළ ඉන්ධන හිඟයකට මුහුණ පෑවේය. 1990 දසකය ජපානයට අහිමි වීම වැඩි කළ කාල පරිච්ඡේදයක් ලෙස සලකනු ලැබේ. එහෙත් මේවා ඔඩු දුවන්නට එරට පාලකයන් ඉඩ දුන්නේ නැත. පාලකයන් වහා විසඳුම් සෙවූ අතර ජනතාව ඉවසිල්ලෙන් යුතුව ඒ දෙස බලා සිටියෝය.

නහය ගාවටම වතුර ඇවිල්ලා … එකටම ගිලෙමුද ?

අනෙක් අය වගේම අරගලයේ යෙදෙන අයත් මෙයින් ගැලවෙන්නේ නැහැ. මෙි මහඟු අවස්ථාවට පයින් ගැහුවොත්.. හැගීමිවලට, ආවෙිගයට වහල් නොවී මධ්‍යස්ථව බලමු..

Popular

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

Subscribe

spot_imgspot_img