පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
විදුලි ඉංජිනේරු සංගමය
Search
Browse our exclusive articles!
විදුලි බිල වැඩි වුණොත් වගකීම PUCSL භාරගත යුතුයි – විදුලි ඉංජිනේරුවන්ගෙන් චෝදනා (VIDEO)
පුවත්
ASK
-
January 16, 2023
මාධ්‍ය ඉදිරියේ වැරදි කතා නිලධාරීන් කැඳවා විදුලිය අය සම්බන්ධයෙන් පවතින ගැටලුව ගැන මහජන උපයෝගීතා කොමිසම විසින් සකාච්ජා කර විසඳුමකට පැමිණිය යුතු වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
විදුලි බලධාරීන්ගේ අලුත්ම සෙල්ලම ගැන ඉංජිනේරු සංගමයෙන් හෙළිදරව්වක්! (VIDEO)
පුවත්
ASK
-
January 10, 2023
මේ වන විට සපුගස්කන්ද පිරිපහදුවේ නැප්තා ඉන්ධනය ලීටර මිලියන 10ක් සූදානම්ව පවතින නමුත් ලංකා විදුලි බල මණ්ඩලය වෙත නිදහස් කිරීමට කටයුතු කර ඇත්තේ ලීටර මිලියන 2.9ක වැනි ඉතා සුළු ප්‍රමානයක් බවත් එය සෑහෙන්නේ දින දෙක තුනකට බවත් ගල් අඟුරු නොමැති තත්ත්වයක නැප්තා හෝ නිදහස් නොකරන්නේ කුමන හේතුවකටද යන ප්‍රශ්නය මතුවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
කාංචන එක්ක ප්‍රශ්න විසඳන්න බෑ.අපට වෙන ඇමතිවරයෙක් දෙන්න (VIDEO)
පුවත්
ASK
-
January 3, 2023
රට මුහුණ දී සිටින විදුලි බල ප්‍රශ්නය විසඳීමට වත්මන් විෂය භාර ඇමති කාංචන විජේසේකර ඇමතිවරයාට නොහැකි අතර ප්‍රශ්නය විසඳීමට නම් සාකච්ජා කිරීමට දන්නා සුනම්‍ය අමාත්‍යවරයෙක් පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පැවසුවේය.
පැය 08ක විදුලි කප්පාදුවේ අවදානම පහව ගිහින් නැහැ – ඉංජිනේරු සංගමය යළි අවධාරණය කරයි (VIDEO)
පුවත්
ASK
-
December 27, 2022
ඉදිරියේදී පැය 08ක විදුලි කප්පාදුවේ අවදානම පහව ගොස් නැති අතර එම කාලය තවත් වැඩිවීමට වුවද හැකි බව විදුලි ඉංජිනේරු සංගමය අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
නොරොච්චෝලේ බලාගාරයක් අක්‍රීය කිරීම ජනතාව රැවටීමක්ද? (VIDEO)
පුවත්
ASK
-
December 23, 2022
නොරොච්චෝලේ ක්‍රියා විරහිත කර තිබෙන බලාගාරයේ කිසිදු දෝෂයක් නොමැති අතර පද්ධති පාලන අංශයේ දැනුම් දීමක් මත නතර කර තිබෙන බව ඒ පිළිබඳ බලාගාරයෙන් විමසීමේදී දැනගන්නට ලැබුණු බව විදුලි ඉංජිනේරු සංගමය පැවසුවේය.
1
2
3
Page 1 of 3
Popular
දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි
RN
-
September 17, 2026
ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය
පුවත්
September 17, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...
මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !
පුවත්
September 17, 2026
0
මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...
ඩොලරයේ අගයේ හදිසි වෙනසක්
ව්‍යාපාරික
September 17, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...
මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!
PHOTO STORY
September 16, 2026
0
කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.