Tag: සුනිල් හඳුන්නෙත්ති

Browse our exclusive articles!

වික්‍රමසිංහ රාජපක්ෂ වුණාට පස්සේ අන්තර් කාලීන කතා ඔක්කොම ඉවරයි – හදුන්නෙත්ති (VIDEO)

රනිල් වික්‍රමසිංහ, රනිල් රාජජපක්ෂ වුණාට පසු ඔහුගේ සර්වපාක්ෂික කතා අවසන් වී තිබෙන අතර දැන් පවතින්නේ අන්තර්කාලීන පාලනයකින් පසුව මැතිවරණයක් පැවැත්වීමට සූදානම් ආණ්ඩුවක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේය.

දැන් ඔය පාරට බහින අයගේ ඔළුවලට මතවාදය ගෙනාවේ අනුර දිසානායක – හඳුන්නෙත්ති (VIDEO)

මේ වනවිට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව පාරට බැස උද්ඝෝෂණයෙහි නියැළෙන තරුණ තරුණියන්ගේ හිත්වලට ඊට අදාළ මතවාදය ගෙන ආවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් බවත් ඔහු නොසිටියේ නම් ශ්‍රී ලංකාව මේ වනවිට විකිණී අවසන් බවත් එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

හඳුන්නෙත්ති මේ කියන්නේ ජාජබ ආණ්ඩුවක් හදාගෙන සතුටින් පෝලිම්වල ඉමු කියලාද ?

ලංකාවේ ජනතාව පෝලිම්වල සිටින්නේ තමන් බලයට පත් කළ නායකයින්ගේ අම්මා මතක් කරමින් වන නමුත් කියුබාවේ ජනතාව පෝලිම්වල සිටින්නේ ෆිදෙල් කැස්ට්‍රෝ සහ චේ ගුවේරා සිහිකරමින් සතුටින් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

මාත් දැන් අයති ටීම් එකේ. මට ඒ භාග්‍යය ලැබුණේ මගේ ඉනුජ පුතා හින්දයි: සුනිල් හඳුන්නෙත්ති පියා කියන කතාව

මාත් දැන් අයති ටීම් එකේ. මට ඒ භාග්‍යය ලැබුණේ මගේ ඉනුජ පුතා හින්දයි: සුනිල් හඳුන්නෙත්ති පියා කියන කතාව

Popular

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...

අනෝජන්ගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි!

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු...

Subscribe

spot_imgspot_img