Tag: ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

Browse our exclusive articles!

මැතිවරණ සමයේ ආපදා කළමනාකරණයටත් විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාවේ දී ආපදා වලින් සිදුවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා අද (19) සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...

ගංවතුර ආපදාවන්හි නවතම තත්ත්වය මෙන්න!

පසුගිය පළමුවැනිදා සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා මේ වන විට දිස්ත්‍රක්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 113 ක ජනතාව පීඩාවට පත්වුණු අතර පවුල් හැටදහකට වඩා වැඩි සංඛ්‍යාවක් ගංවතුර සහ කන්ඩි කඩා වැටීම නිසා යම් යම් හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නැවත දැනුම් දීමක්!

පවතින අයහපත් කාළගුණ තත්ත්වය නිසා මතු වන හදිසි ආපදා තත්ත්වයන් දැනුම්දීමට සහ විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය 24 පැය පුරා ක්‍රියාත්මක කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

අධික වර්ෂාවෙන් පවුල් 9419ක් ආපදාවට! සුරක්ෂිත මධ්‍යස්ථාන 12ක් විවෘතයි

පෙර මෝසම් තත්ත්වය සක්‍රීය වීම නිසා පසුගිය 15 වැනිදා සිට අද (21) උදෑසන කාලය දක්වා ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් පවුල් 9419ක පුද්ගලයින් 35357ක් ආපදාවට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත් මහතා පවසයි.

බදුල්ල කරඳගොල්ල නායයෑම් අවදානම් තත්ත්වය ආරක්‍ෂක රාජ්‍ය ඇමතිගේ විශේෂ අවධානයට!

බදුල්ල දිස්ත්‍රික්කයේ කරඳගොල්ල ප්‍රදේශයේ ඇල්ල - වැල්ලවාය මාර්ගය ආසන්නයේ පසුගිය අප්‍රේල් 21 වන දින ඇති වූ නායයෑම් පූර්ව ලක්ෂණ තත්ත්වය පිලිබඳ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ විශේෂ අවධානයට ලක් වූ අතර, එම ස්ථානය පරීක්ෂා කර කඩිනමින් සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අදාළ බලධාරින් වෙත උපදෙස් ලබා දී තිබේ.

Popular

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

Subscribe

spot_imgspot_img