පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කැබිනට්
Search
Browse our exclusive articles!
වැඩවර්ජනයට සහය දක්වමින් විශ්ව විද්යාල සේවකයිනුත් උද්ඝෝෂණයේ! (VIDEO)
පුවත්
ASK
-
April 28, 2022
අද (28) දින රාජ්ය,අර්ධ රාජ්ය,පෞද්ගලික සහ වතු ඇතුළු ක්ෂේත්ර විසින් ගෙන යන සංකේත වැඩවර්ජනයට සහය දවමින් විශ්ව විද්යාල වෘත්තීය සමිති එකමුතුව විසින් උසස් අධ්යාපන අමාත්යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත විය.
තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 27ක 26000ක් සේවකයින් වර්ජනයේ! (VIDEO)
පුවත්
ASK
-
April 28, 2022
අද දින ක්රියාත්මක සංකේත වැඩවර්ජනයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 27ක 26000කට වැඩි සේවකයින් වර්ජනයේ නිරත වන බව තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය සහ අගමැති මහින්ද එක්ක අන්තර්කාලීන ආණ්ඩු නැහැ – SJB
පුවත්
ASK
-
April 28, 2022
වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යටතේ තවදුරටත් අන්තර් කාලීන ආණ්ඩුවක් සෑදීමට කිසිසේත්ම සූදානමක් නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පවසයි.
20 ඕනේ නෑ කියල ආණ්ඩුවම දැන් පාරාජය පිළිඅරන් ඉවරයි – මනෝ (VIDEO)
පුවත්
ASK
-
April 26, 2022
ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයකට ආණ්ඩුවම යෝජනා කර තිබීමෙන් ඔවුන් විසින්ම පරාජය භාර ගෙන ඇති බව තහවුරු වී ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.
නඩු විභාගයක් අවසන් වන තුරු හිටපු මහ බැංකු අධිපතිට විදෙස් ගමන් තහනමක්!
පුවත්
ASK
-
April 25, 2022
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි නඩු විභාගයක් අවසන් වනතුරු විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
1
...
9
10
11
...
51
Page 10 of 51
Popular
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
ASK
-
October 20, 2026
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.