පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කැබිනට්
Search
Browse our exclusive articles!
ගුරු විදුල්පතිවරු දෙන පණිවිඩය තේරුම් ගෙන ආණ්ඩුව වහාම ගෙදර යා යුතුයි – ස්ටාලින් (VIDEO)
පුවත්
ASK
-
April 24, 2022
ජනතාව පෙළමින් අත්තනෝමතිකව ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව හෙට දින ගුරු විදුහල්පතිවරු ඒකාබද්ධව අසනීප නිවාඩු දමා වැඩ වර්ජනයේ නිරත වන අතර වහාම මේ තත්ත්වය රජය තේරුම් ගත යුතුව ඇති බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද (24) මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
ආර්ථික ප්රගතිය වෙනුවෙන් විදෙස් සහය සාදරයෙන් පිළිගන්නවා – ජනාධිපති
පුවත්
ASK
-
April 23, 2022
පවතින තීරණාත්මක කාලයේදී අපගේ ආර්ථික ප්රගතියට මෙන් ම තිරසර ප්රයත්න උදෙසා වන ආයෝජන අවස්ථා, තාක්ෂණ හුවමාරු, අරමුදල් සැපයීම්, පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්රතිව්යුහගත කිරීම වෙනුවෙන් දෙන සහයෝගීතාව ශ්රී ලංකා රජය සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 300ත් 600ත් අතර ආධාර – ඉන්දියානු සහය විශිෂ්ටයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 23, 2022
මෙරට ආර්ථිකය යළි ගොඩගැනීම සඳහා ලෝක බැංකුව සමඟ පැවති සාකච්ජා සාර්ථක වූ අතර ඉදිරි සති දෙක සහ මාස හතරක කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 300ත් 600ත් අතර ප්රමාණයක ආධාර ලබා දීමට එකඟ වූ බව මුදල් අමාත්ය අලි සබ්රි මහතා පැවසුවේය.
වැටුණු රට හදන මාර්ග සිතියම කෝ? සජිත්ගේ ප්රශ්න කිරීම හමුවේ පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.සභාවත් කල් තැබෙයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 22, 2022
මේ වනවිට බරපතල ඛේදවාචකයකට ලක්ව ඇති අපේ රට ගොඩනැගීම වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ක්රියාමාර්ග කවරේදැයි කිහිපවිටක් තමන් ප්රශ්න කළ නමුත් ආණ්ඩුවෙන් ඊට කිසිදු ප්රතිචාරයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද (22) යළි පාර්ලිමේන්තුවේදී විමසනු ලැබීය.
21 වෙනි ව්යවස්ථා සංශෝධන යෝජනාවක් විජයදාස රාජපක්ෂ කථානායකට භාර දෙයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 22, 2022
20 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයේ කොටස් යළි බලාත්මක කිරීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කථානායකවරයාට භාරදී තිබේ.
1
...
10
11
12
...
51
Page 11 of 51
Popular
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
ASK
-
October 20, 2026
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.