Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
කැබිනට්
Search
Browse our exclusive articles!
IMF සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තාක්ෂණික කමිටුවක්
පුවත්
UN
-
March 22, 2022
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මුල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තාක්ෂණික කමිටුවක් පත් කිරීමට ආණ්ඩුව සූදානම් වෙනවා. ඒ සඳහා ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී කැබිනට් අනුමැතිය හිමි විය.
දැන් ජන්දයක් තිබ්බොත් නම් ආණ්ඩුව හේදිලාම යනවා – රොෂාන් රණසිංහ
පුවත්
ASK
-
March 22, 2022
''මේ මොහතේ ජනතාව ඉන්නේ ආණ්ඩුව කෙරෙහි කලකිරිලා. ඒ වගේම වේදනාවෙන් ඉන්නේ.මැතිවරණයක් තිබ්බොත් අපි හේදිලාම යනවා'' යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසී
තෙල්,විදුලිය සහ ගෑස් ප්‍රශ්නයට දින දෙක තුනකින් විසඳුම්!
පුවත්
ASK
-
March 22, 2022
තෙල්,විදුලිය සහ ගෑස් ප්‍රශ්න ඉදිරි දින දෙක තුන තුළ විසඳෙනු ඇති බව කර්මාන්ත අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසුවේය.
සමුළු තියල රටේ ප්‍රශ්න විසඳන්න බැහැ.හොඳම විසඳුම මේ ජනාධිපති ගෙදර යන එක! (VIDEO)
පුවත්
ASK
-
March 21, 2022
රට දැන් මුහුණ දී සිටින ප්‍රශ්න විසඳීම සර්ව පාක්ෂික සමුළුවලින් කළ නොහැකි අතර කළ යුත්තේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගෙදර යෑම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.
ගස් කපනව නම් පැළ සිටුවීම අනිවාර්යයි – චක්‍රලේඛයක් නිකුත් වෙයි
පුවත්
UN
-
March 20, 2022
නව දැව බලපත්‍ර නිකුත් කිරීමේදී ඊට සරිලන පැල රෝපණය කිරීමකින් පසුව අදාල දැව බලපත්‍ර නිකුත් කළ යුතු බවට නව චක්‍රලේඛයක් නිකුත් කළ බව වාරිමාර්ග අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මහතා පවසයි. අමාත්‍යවරයා ඊට අදාල උපදෙස් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතාට ලබා දුන්නේය.
1
...
21
22
23
...
51
Page 22 of 51
Popular
ශ්‍රී ලංකාව තරගාවලියේ ජය තහවුරු කර ගනියි
Nishman Ranasinghe
-
November 6, 2025
අත්අඩංගුවේ සිටි සහෝදරයා මුදාගන්න පොලීසියට පැන යකා නැටූ මාලිමා මන්ත්‍රී ඇප මත නිදහස්
කටකතා
November 6, 2025
0
හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය තුළ කළහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්...
වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය
පුවත්
November 6, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 06) දිනයේදී දිවයිනේ බොහෝ...
දැදුරු ඔයේ ඛේදවාචකය : දියේ ගිලී මියගිය ගණන 5 දක්වා ඉහළට
පුවත්
November 6, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (05) පස්වරුවේ දැදුරු ඔයේ දිය...
මාලිමා මන්ත්‍රීවරියකගේ සැමියා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට !
දේශපාලන පුවත්
November 6, 2025
0
ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නගරසභා මන්ත්‍රීවරියකගේ සැමියා හෙරොයින් මත්ද්‍රව්‍ය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.