Tag: කෙහෙළිය රඹුක්වැල්ල

Browse our exclusive articles!

රුපියල් කෝටියේ විදුලි බිල ගැන ඇමති කෙහෙළියගෙන් කරුණු පැහැදිලි කිරීමක්

තමන් පදිංචිව සිටි කොළඹ 07, සරණ පාරේ නිවසේ විදුලි බිල සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

GI පයිප්ප නඩුවෙන් ඇමති කෙහෙළිය නිදහස් !

ජනමාධ්‍ය ඇමතිවරයාව සිටියදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් මුදලින් ජී. අයි. පයිප්ප 600ක් මිලදී ගනිමින් රුපියල් 990,000 ක මුදලක් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනුකර තිබුණු නඩුවෙන් වත්මන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (15) නියෝග කළේය.

මේක විහිළු සපයපු වැඩවර්ජනයක්.ඕකෙන් ලැබෙන දෙයක් නැහැ – වෛද්‍ය බෙල්ලන (VIDEO)

න 09ක් පුරා පරිපූරක සෞඛ්‍ය වෘත්තිකයින් විසින් ගෙන ගිය වැඩවර්ජනයෙන් අවසානයේ සිදුවූයේ විහිළු සැපයීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.

සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට ඇමති කෙහෙළියගෙන් අනතුරු හැඟවීමක් (VIDEO)

සෞඛ්‍ය වෘත්තීය සමිතිවල බලපෑමට යටත් වීමට තමන් කිසිසේත්ම සූදානම් නොමැති බවත් ප්‍රශ්නයක් ඇත් නම් එය කළමනාකරණය කරගත යුතුවන්නේ තමන්ගේ වැඩ රාමුවට අනුව බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.

සමන් රත්නප්‍රිය අධිකරණයට ගරු කරනු ඇතැයි සිතනවා – කෙහෙළිය

අධිකරණයට ගරු කරමින් සමන් රත්නප්‍රියගේ සභාපතිත්වයෙන් යුතු රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය එම ආකාරයෙන්ම කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Popular

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

Subscribe

spot_imgspot_img