පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කොවිඩ් 19
Search
Browse our exclusive articles!
මූල්ය සහනයක් වෙනුවෙන් ශ්රී ලංකා රජය තවමත් ඉල්ලීමක් කර නැහැ – IMF
පුවත්
ASK
-
February 4, 2022
මූල්ය සහායක් ලබාගැනීම පිළිබඳව ශ්රී ලංකා රජයෙන් ජාත්යන්තර මූල්ය අරමුදල වෙත මෙතෙක් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව එහි මෙරට මෙහෙයුම් ප්රධානී මසහිරෝ නොසාකි මහතා පවසා තිබේ.
ඔමික්රෝන් ආසාදිතයින් 95%ක් ඉක්මවා වාර්තා වන විට මරණ තුනෙන් දෙකක් පූර්ණ එන්නත්කරණය නොවූ අය අතරින්!
පුවත්
ASK
-
February 4, 2022
පසුගිය දිනවල වාර්තා වූ කොවිඩ් 19 මරණ වලින් තුනෙන් දෙකක් පූර්ණ එන්නත්කරණයට ලක් නොවුණු අය බව සෞඛ්ය අමාත්යාංශයේ තාක්ෂණික සේවා අධ්යක්ෂ වෛද්ය අන්වර් හම්දානි මහතා පැවසුවේය.
හදිසි අවස්ථාවක IMF යාම වරදක් නෙවෙයි – තිස්ස (VIDEO)
පුවත්
ASK
-
February 4, 2022
හදිසි අවස්ථාවක ජාත්යන්තර මූල්ය අරමුදලේ සහය ලබාගැනීම වරදක් නොවන අතර එය කාගේ හෝ පුද්ගලික සංවිධානයක් නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පවසයි.
රන්ජන් හෙට නිදහස්ද? (VIDEO)
පුවත්
ASK
-
February 3, 2022
හෙට දිනට යෙදී තිබෙන 74 වෙනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා සතු බලතල අනුව සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස් ලැබෙන බවට විවිධ මාධ්ය හරහා ප්රචාරය වෙමින් තිබෙන නමුත් රාමනායක මහතාව නිදහස් කිරීම සඳහා වන ලිඛිත නියෝගයක් බන්ධනාගාර දෙපාර්තමන්තුව වෙත මෙතෙක් ලැබී නැති බව බන්ධනාගාර කොමසාරිස් මාධ්ය ප්රකාශක චන්දන ඒකනායක මහතා අද (03) මාධ්ය වෙත පැවසුවේය.
මැදමුලනේ තේ කඩයක් කරනවා වගේ රටක් පාලනය කරන්න බැහැ – මරික්කාර් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 3, 2022
මැදමුලනේ තේ කඩයක් කරන ආකාරයෙන් හෝ පිරමිඩ් ව්යාපාරයක් කරන ආකරයෙන් හෝ පිටකොටුව පේමන්ට් එකේ ව්යාපාරයක් කරන ආකාරයෙන් රටක් පාලනය කළ නොහැකි අතර එය කෙටි කාලීන,මැදි කාලීන සහ දීර්ඝ කාලීන සාකච්ජාවකින් කළ යුත්තක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.
1
...
26
27
28
...
43
Page 27 of 43
Popular
දශකයක හරිත අභිමානය: උසස් අධ්යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…
Rashika Sandamali
-
October 26, 2026
ඔක්තෝබර් 7 ප්රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට
විදෙස්
October 26, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...
සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!
පුවත්
October 26, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...
ග්රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්රතිපාදන!
සංවර්ධන පුවත්
October 26, 2026
0
කොළඹ LNW:ප්රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්යාපාරය ඇතුළු...
හරිතට දහයයි….
විශේෂාංග
October 26, 2026
0
විශ්වවිද්යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.